මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    මචන් උබට කෙල්ලව ඕනෙමනම් කෙල්ලව උස්සපන්. එ කියන්නෙ කසාද බැදපන්.
    කෙල්ලත් 50% විතර කැමතිනිසා වැඩෙ ලෙසියි.
    හොදට කල්පනාකරලා තීරන්යක් ගනින්.

    මෙකත් හොදට මතක තිය ගනින්....
    අවුරුදු ගනනාවක් හොදට ආදරය කරලා බැදපු අයත් සාර්තක පවුල් ජීවිත ගත කරන්නෙ නෑ.

    ආදරය කරන කාලෙ පැයගනන් පැල්බැදගෙන කත කරකර ඉන්න අය බැන්දට පස්සෙ ඉතින් දවසකට වචන කීයක්ද කතාකරන්නෙ......

    කසද බැන්දට පස්සෙ හමුවෙන්නෙ තමන් ආදරය කල කෙන නෙමෙයි.

    මේකත් හිතෙ තියා ගනින්

    සැබැ ආදරය තියෙන්නෙ කවදාවත් එක්වෙන්න බැරිඋන පෙම්වතුන්ගෙ හිත්වල විතරයි.......

    මොඩ වැඩ කරන්න හදන්න එපා.
    දවසක මෙවා බොලද වැඩ කියල තෙරෙයි.
    එදාට පසුතැවෙන්න වෙන හීරන අද ගන්න එපා.
    මට ඒක කරන්න බෑ බං.... මම කොහොම හරි මගෙ හිත හදෘ ගන්නවා....:(:(:(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    machan hitha hadaganin
    hemedema wenne hodata kiyanawane
    kalaya wisin ubea anagathea theeranaya karai
    ehema duk wenna epa macho ubalage pawule aya innawa neda e gollo gena hithapan egollo kemathi weida ubata mehama wenawata nene
    අපේ පවුලේ අක්කා ඇරුණකොට වෙන කවුරුවත් දන්නේ නෑ මේක... මම කොහොම හරි මගෙ හිත හදාගන්නවා මචං.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    machn adarea kiyanne ohoamthmai bn :( dukak wadiya sira ganne nathuwa karahama hari eka karanen mehemai dan api boot eka deka kanakota ape hitha hodatam thalila podi wela yanwa ethakota 3 -4 parak boot kiyanne nikn sulu deyak bn life eke hati ohoam thamai kello kiyanen maham kapati jathiyak thiyenakota inwna nathi wunhama yanwa okkoma eka wage nh 99% ehemai
    :yes::yes:


    kawadwath deyak hambuna kiyala wenas wenna epa hetama gihin yaluwagen samwaganin yaluwa thraha wena ekak nah :yes::yes:
    මම කථාකරා උටත් දුකයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ල උබේ පැත්ත ගන්නේ නැත්තම් උබ හිත හදා ගන්න බලන්න.
    උබේ ඇස් දෙකෙන් කදුලු ගලන වේලාවට ඒවා ගලන එක නවත්තන්න එපා.උබේ දුක කදුලු වලින් පිට කරපන්.
    උබට කවදාවත් බෑ ඔය කෙල්ලව අමතක කරන්න.
    අපි කෙනෙක්ට බොරුවක් කිව්වොත් ඒක අපිට අමතක වෙනවා.
    ඒත් අපි කෙනෙක්ට ඇත්තක් කිව්වොත් ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ.
    අපි බොරුවට ආදරේ කරපු අයව අමතක වෙනවා ඒත් අපි ඇත්තට ආදරේ කරපු අයව අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.
    කෙල්ලෙක් නිසා ඇති උන දුක නැති වෙන්න තව කෙල්ලෙක් අපේ හිතට එන්න ඕන.
    උබේ කෙල්ල අනිත් කොල්ලාගේ පැත්ත ගන්නවා නම් එයාට ඒ කොල්ලා එක්ක ඉන්න දිපන්.කෙල්ලට උබ ලගට එන්න කියන්න එපා.මොකද කෙල්ල උබ ලගට ආවත් හිත තියෙන්නේ අර කොල්ලා ලග.
    උබලා බැන්දාට පස්සේ අර කොල්ලා එක්
    ක උනත් ආපහු යාලු වෙන්න හිතෙයි උබෙන් මොකක් හරි වැරද්දක් උනොත්.
    කෙල්ලො කියන්නේ මුහුද වගේ.සන්සලව තියන කොට ජීවිතේම ලස්සනයි.ඒත් නිසන්සල උනාම ජීවිතේ සතුට නැති කරලා දානවා.
    මොනා කරත් මොලේ කල්පනා කරපන්.ලගට වඩා දුර හිතපන්.
    උබට මොකක් හෝ කේස් එකක් ආවොත් ඕන වෙලාවක මැසේජ් එකක් දාපන් මට.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මේක හොදින් මතක තියා ගන්න.මොනා කරත් කෙල්ලව රවට්ටන්න එපා.ඇයට තම හදවතින්ම ආදරේ කරන්න.

    :angry:

    ඔය කෙල්ලෝ කියන හැත්ත ඔහොම්මම තමයි, දැන් ඉන්න උන්ව සතුටු කරන්න Mr. Perfect උනත් මදි. දැන් ඉන්න උන්ව අනාථ මයි කරන්න ඔනේ.. ඒත් ඉතින් වැඩක් නෑ
    මුහුදේ නැව් ගියාට පාරවල් හැදෙන්නේ නෑනේ
    සේරටම කලින් සිද්ධ නොවියහැකි දේට ලැස්තිවෙයන් :yes:
     

    hitman01

    Banned
    Jun 29, 2011
    53
    0
    0
    :(:(:(
    මචං මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. මම හරිම විහිළුවෙන් හිටපු එකෙක්. කවදාකවත් මෙච්චර දුකක් දැනිලා නෑ මචං.. මම අද දවසම ඇඩුවා. මම මවපු සිහින සේරම බොද උනා නේද කියලා හිතෙනකොට දුක වැඩී. ....
    අවුරුදු 1 මාස 4 ලව් කරපු කෙල්ල ඉයේ මට නැති උනා. එයාගේ තාත්තා පොඩිකාලේ කථා කරපු කෙනෙක් ඉන්නවා කියලා මට කැමති උනත් එයාගේ පවුලේ කට්ටිය වෙනුවෙන් එයාව බදින්න වෙනවලු. අනේ ඒක සාධාරණ නෑනේද බං?
    මම අද හවස ඒ කොල්ලට කථාකරා. එයා ම‍‍ගෙ හිත හැදෙන්න ‍එක එක ඒවා කිව්වා. ඒත මට A
    කියන්නේ ඔයා ගනන් ගන්න එපා. අපි මෙනවා හරි කරමු කියලා. මට තවත් ඉවසන්න බෑ පස්සේ දැන් 7.30ට විතර තුන්දෙනාම කන්ෆරන්ස දාලා කථා කරා ස්කයිප් එකෙන්. මම දෙන්නම ඉස්සර ඇහුවා මට ආදරේ නැද්ද ඇයි මාව රුවට්ටුවේ කියලා. එතකො‍ට එයා කිවුවේ මම අයිතිවෙන්නේ එක්කෙනාටයි. ඒ කවුද කියලා ඔයා කියන්න යෝහිත කියලා අරුට කිවුවා.
    පස්සේ ඉතිං වෙන මොනවද බං. මම කට්කරා එහෙම්ම. ඒත් 8.30 ට මට කොල් එකක් දීලා කියනවා. අපි දෙන්නා මේකට මොනවා හරි කරන්න බලමු. මම දන්නේ නෑ බං ඇයි මෙහෙම ආයේ ම‍ට කරදර කරන්නේ කියල.
    කොහෙම හරි අන්තිමට දුක විතරයි ඉතිරි උනේ... :( :(


    LET IT GO machan eyata ubata eka parak epannam.... uba kiypan mata 1000k epa kiyla...kellek hinda jeevite kala kanni kara ganne natuwa hitapn....uba ekita pennat ekka hoda kellek yalu karagena marry karala pennapan.....show your colours machn.....:yes::yes:
     

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    මචන් වුනදේ හොදට වුණා කියලා හිතා ගනින්. උඹට ඔයිට වඩා හොද කෙල්ලෙක් හම්බවෙයි උඹ හිත නරක් කරගන්නේ නැතුව ඉදපන්
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මචන් උබට කෙල්ලව ඕනෙමනම් කෙල්ලව උස්සපන්. එ කියන්නෙ කසාද බැදපන්.
    කෙල්ලත් 50% විතර කැමතිනිසා වැඩෙ ලෙසියි.
    හොදට කල්පනාකරලා තීරන්යක් ගනින්.

    මෙකත් හොදට මතක තිය ගනින්....
    අවුරුදු ගනනාවක් හොදට ආදරය කරලා බැදපු අයත් සාර්තක පවුල් ජීවිත ගත කරන්නෙ නෑ.

    ආදරය කරන කාලෙ පැයගනන් පැල්බැදගෙන කත කරකර ඉන්න අය බැන්දට පස්සෙ ඉතින් දවසකට වචන කීයක්ද කතාකරන්නෙ......

    කසද බැන්දට පස්සෙ හමුවෙන්නෙ තමන් ආදරය කල කෙන නෙමෙයි.

    මේකත් හිතෙ තියා ගනින්

    සැබැ ආදරය තියෙන්නෙ කවදාවත් එක්වෙන්න බැරිඋන පෙම්වතුන්ගෙ හිත්වල විතරයි.......

    මොඩ වැඩ කරන්න හදන්න එපා.


    දවසක මෙවා බොලද වැඩ කියල තෙරෙයි.
    එදාට පසුතැවෙන්න වෙන හීරන අද ගන්න එපා.

    නියම කතාව මචන්.....
    :yes::yes::yes::yes::yes:
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    kenekwa nati wenne ita wada hoda kenek wa labennai ban.. uba aka gana hitala iwasan hitapan..
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    කෙල්ලට යන්නම ඔනි නම් මචන් යන්න දෙන්න. මොකද බලෙන් ආදරයක් තියගන්න බැහැනේ. හැමදේම වෙන්නේ හොදටයි සහෝ. ආදරය කල කාලයෙන් කවදාවත් ආදරය මනින්න බෑ. මේකත් මතක තියාගන්න ආදරයේ සිගමන් අදින්න එපා කෙල්ලෙක්ගෙන්. ඔයාගේ තත්වේ තියාගෙන පාඩුවේ කිසිම දෙයක් උනේ නැති විදියට ඉන්න.

    :):):):):) be happy
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mathath oya wage ekak wei kiyala hitenwa..mage love story ekak ube story ekatama godaak samanai machan.....kella mata mona taram adaraya kalatah amma kiyana kena marry karanawa kiyala kiyanne..Amma mata akemethi ne..eth girl 1yr wedimal nisa poddak eyage amma case.mata kiyya wayasa hinda podi nogalapeemak tiyenwa kiyala..a arenna wena kisima case ekak ne....Matath uba widina duka lagadeema danei machan...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Ubata deyak kiyannada machan..Uba serious adaraya karanawa nam,Uba eyawa kawadaawathma rawattala nettan, uba dannawane bun ube adaraye tarama...Kella lejja netuwa kiyanawa nam anith boywa marry karanna wenawa kiyala eya ubata attthama adaraya karala ne bun.Adaraya kala nam ubath ekka anagataya geniyanna kohomahari demapiyanwa kemethi kara gannawa.
    Ehema netuwa uba issaraha kiyanawa nam anith boywa marry karanna wenawa kiyala,tawa mona katada bun..
    Ubata karanna tiyenne eyata yanna denna,kawada hari eyata uba gena godaak duka hitei.Hebei uba aye eyata mscl ekakwat denna epa..Uba aluten life eka patan ganin.Kawada hari hambawei ubata attama adaraya karana kenek...uba wenuwen pana unath denna kemethi kenek..

    Anith eka ube girl kemeththenne inne bun anith boy wa marry karanna.Ehema kellek uba marry karanna epa bun.Ubata face 2 face kiwwa nam anith boy marry karanna wenawa kiyala ,mona hitaking da bun eya ehema kiyanne...Ube adaraya gena dashamayakwath eyata wedak ne den.....eyawa atarapan machan...

     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    කෙල්ල උබේ පැත්ත ගන්නේ නැත්තම් උබ හිත හදා ගන්න බලන්න.
    උබේ ඇස් දෙකෙන් කදුලු ගලන වේලාවට ඒවා ගලන එක නවත්තන්න එපා.උබේ දුක කදුලු වලින් පිට කරපන්.
    උබට කවදාවත් බෑ ඔය කෙල්ලව අමතක කරන්න.
    අපි කෙනෙක්ට බොරුවක් කිව්වොත් ඒක අපිට අමතක වෙනවා.
    ඒත් අපි කෙනෙක්ට ඇත්තක් කිව්වොත් ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ.
    අපි බොරුවට ආදරේ කරපු අයව අමතක වෙනවා ඒත් අපි ඇත්තට ආදරේ කරපු අයව අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.
    කෙල්ලෙක් නිසා ඇති උන දුක නැති වෙන්න තව කෙල්ලෙක් අපේ හිතට එන්න ඕන.
    උබේ කෙල්ල අනිත් කොල්ලාගේ පැත්ත ගන්නවා නම් එයාට ඒ කොල්ලා එක්ක ඉන්න දිපන්.කෙල්ලට උබ ලගට එන්න කියන්න එපා.මොකද කෙල්ල උබ ලගට ආවත් හිත තියෙන්නේ අර කොල්ලා ලග.
    උබලා බැන්දාට පස්සේ අර කොල්ලා එක්
    ක උනත් ආපහු යාලු වෙන්න හිතෙයි උබෙන් මොකක් හරි වැරද්දක් උනොත්.
    කෙල්ලො කියන්නේ මුහුද වගේ.සන්සලව තියන කොට ජීවිතේම ලස්සනයි.ඒත් නිසන්සල උනාම ජීවිතේ සතුට නැති කරලා දානවා.
    මොනා කරත් මොලේ කල්පනා කරපන්.ලගට වඩා දුර හිතපන්.
    උබට මොකක් හෝ කේස් එකක් ආවොත් ඕන වෙලාවක මැසේජ් එකක් දාපන් මට.
    ඇත්ත මචං මම ඇත්තට ආදරේ කරපු නිසා තමයි දුක වැඩී. මට දැන් තේරෙනවා.මොනවා කරන්නද?
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ජිවිතේ හැටි ඔහොම තමයි යාළුවා..
    කොයි දේ වෙන්නෙත් හොඳට කියල හිතන්න..
    අනික ඒ කෙල්ල ගැන කොහොමත් බලාපොරොත්තු තියන්න එපා මචන්..
    උඹම හිතන්නකෝ ඇත්තටම ආදරේ කරනම් ඔහොම කියාවිද??
    උඹ බේරුනා කියල හිත ගන්න සහෝ...
     

    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    ගණන ගන්න එපා බන හිත හදාගනින්.මගේ කෙල්ලත මාව දල ගිය බං.කිව්වෙනම් මාත් 1 ඉන්න බෑ.තනියෙන් ඉන්න ඕනේ කියලා.මමත් ඉතින් හරකනේ.මත ඒකිගේ හොදට කියලා එහෙමනම් තනියෙන් ඉන්න කියලා හිටියා.දැන් ඔය ලස්සනට කොල්ලෙක් එක්ක ඉන්නේ.

    මුලින්ම එකී පව් කියලා හිටියා.දැන් එකිත් වේ* වෙලා.උන් හිතාගෙන ඇත්තේ අපිට හැගීම දැනීම නැතුව ඇති කියලා.

    හොද සින්දුවක් අහල හිටපන් බං.
    slipknot-everything ends පට්ට සිංදුව.මට එලටම සෙට් උනා.
    උබ හිත හදාගෙන උබේ අනාගතේ හද ගනිං.කෙල්ල ගැන තිබ්බ හීන වෙනුවට අලුත් හීන බලපන්.අමාරුයි තමා කොල්ලෝ.මොන කරන්නද.එයාව ආයෙත් අපි ගාවට ගන්න එකෙන් අපි අපිටම බොරුවක් කරගන්නවනේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    poddak iwasala idin wediya kalabala wenna epa machan :)
    adaraya kiyanne ayitiya nemei , poddak hoyala balahan kella aruta ettatama kemetida kiyala.. ehema kamati nam wede atha erala dapan :)