මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

මචං මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. මම හරිම විහිළුවෙන් හිටපු එකෙක්. කවදාකවත් මෙච්චර දුකක් දැනිලා නෑ මචං.. මම අද දවසම ඇඩුවා. මම මවපු සිහින සේරම බොද උනා නේද කියලා හිතෙනකොට දුක වැඩී. ....
අවුරුදු 1 මාස 4 ලව් කරපු කෙල්ල ඉයේ මට නැති උනා. එයාගේ තාත්තා පොඩිකාලේ කථා කරපු කෙනෙක් ඉන්නවා කියලා මට කැමති උනත් එයාගේ පවුලේ කට්ටිය වෙනුවෙන් එයාව බදින්න වෙනවලු. අනේ ඒක සාධාරණ නෑනේද බං?
මම අද හවස ඒ කොල්ලට කථාකරා. එයා මගෙ හිත හැදෙන්න එක එක ඒවා කිව්වා. ඒත මට A කියන්නේ ඔයා ගනන් ගන්න එපා. අපි මෙනවා හරි කරමු කියලා. මට තවත් ඉවසන්න බෑ පස්සේ දැන් 7.30ට විතර තුන්දෙනාම කන්ෆරන්ස දාලා කථා කරා ස්කයිප් එකෙන්. මම දෙන්නම ඉස්සර ඇහුවා මට ආදරේ නැද්ද ඇයි මාව රුවට්ටුවේ කියලා. එතකොට එයා කිවුවේ මම අයිතිවෙන්නේ එක්කෙනාටයි. ඒ කවුද කියලා ඔයා කියන්න යෝහිත කියලා අරුට කිවුවා.
පස්සේ ඉතිං වෙන මොනවද බං. මම කට්කරා එහෙම්ම. ඒත් 8.30 ට මට කොල් එකක් දීලා කියනවා. අපි දෙන්නා මේකට මොනවා හරි කරන්න බලමු. මම දන්නේ නෑ බං ඇයි මෙහෙම ආයේ මට කරදර කරන්නේ කියල.
කොහෙම හරි අන්තිමට දුක විතරයි ඉතිරි උනේ...

Last edited: