ape dennath tikak oya wage thama.....ekek godak welawata nidi ...anith ekkena sellama thama![]()

ow ehema thamai check karanne. eeth eyaage ehema amuththak naththum gataluvak venne nae. ithin eyaa Operate karanna kalin hondata hitiyane? e kiyanne dan nikan langata yaddith kanava da? anith poosavath kanna hadanava da?
sellan karanawa nan hondai,,nidagenama innakota epa wenawa
ape loku eka nidaganna ekamai wage ,, doesn't even jump fr food
![]()
![]()




hehe ..
meyath patalenna awith pagenawa..
lol..+

අපේ ගෙදරත් පූසෝ දෙන්නෙක් ඉන්නවා.. එකෙක් පැය 24ම මාව පටලෝලා වට්ටන්න මාර ගේමක් දෙනවා, අනිත් එක පැය 24ම නිදි. නිදා ගෙන ඉන්න එකාගෙ මයිල් අනිත් පැත්තට අත ගෑවහම ඌ නැගිටලා කෙළ ගාලා සේරම නීට් එකට හදලා ආයෙත් නිදියනව.
ela ela 
පූසෝ පට්ට මීටරේ නේ බන්? බිස්කට් පැකට් එක ගන්න අත දික් කරද්දි ඇවිත් ඉවරයි




සෙල්ලම් කරන එක හොදයි... කකුල් මාට්ටු දාන එක තමා අවුල![]()




පූසෝ පට්ට මීටරේ නේ බන්? බිස්කට් පැකට් එක ගන්න අත දික් කරද්දි ඇවිත් ඉවරයි


na eya lap eke nidagena hitiye thuwaaleth ekka
ain karanna hadaddi godaak ridila
eeta passe hondatama hapuwa
dath parawal 3k hav
leth awa..
eeta passe dawas dekakin ooge katin kela pera pera innawa
doca kiwwa ema unoth rabies thamai kiyala
eth surgery infection ekak hinda kela peruwada danne na ..
eth kokatat kiyala apith injection gahagatta
niyama poos charyavan nirikshanayakela ela
![]()

ne appaaaaaaaaaaaaaaa

oyaala injection gahapu eka hondai. ow surgery eke infection ekak venna puluvan thamai. kohomath samanyen samahara pooslata ehema venava. oya saththunta beheth karana docs lanum mata kisima sure ekak nae. godak kattiya hariyata beheth karanne nae.
