* if yr a cat lover .. take a look !! * ;)

SickHead

Member
Aug 26, 2011
597
39
0
kanna ma oona nae. eyala eeke athilena ekanuth eyaalata yam suvayak labenava.

ඕවා කියන්න එපා බන්.. අන්තිමට එයා කුප්පමේනියා මුලක් අරන් පූසා ගෙ මූනේ උළයි:lol:
 
cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    කුප්පමේනියා ගහක් ගලවලා දෙන්න හෝදන්නෙ නැතුව.. ටිකක වෙලා සෙල්ලම් කර කර ඉදලා කනවා.. එතකොට ලෙඩ හොඳ වෙනවා

    ha

    apeth bonna....balen powanne :shocked:
    hehe podi yoghurt handak aran pewwe :p

    syringe ekaka needle eka galawala powanna
    eken denna tikak lesi

    ela ela ehenum hondaine :D ow ithin geval vala seerama saththu thiyaganna bahane hehe.

    ow ow. samahara aya vitharai eeva kanne. kohomath eyaala kanne mul thamai. oyaa dunne mulath ekka gaha da? eyalata eeka jaana valin ena ekak man hithanne.

    ou mulath ekka dunne ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕවා කියන්න එපා බන්.. අන්තිමට එයා කුප්පමේනියා මුලක් අරන් පූසා ගෙ මූනේ උළයි:lol:

    හිහි මුල්නම් එයාල කොහොමත් කන්න කැමතියිනෙ. හැබැයි සමහර අය කන්න එච්චර කැමති නෑ. තණකොල ජාතිත් කනවනෙ සමහර පූසොනම් :D
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඕවා කියන්න එපා බන්.. අන්තිමට එයා කුප්පමේනියා මුලක් අරන් පූසා ගෙ මූනේ උළයි:lol:

    ema karanne ne dan oka hapanawa :eek:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    හිහි මුල්නම් එයාල කොහොමත් කන්න කැමතියිනෙ. හැබැයි සමහර අය කන්න එච්චර කැමති නෑ. තණකොල ජාතිත් කනවනෙ සමහර පූසොනම් :D

    e bade amaruwa hadunaama ne kanne ??
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :)yhh it myt work well ...ty

    11.gif
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    හිහි මුල්නම් එයාල කොහොමත් කන්න කැමතියිනෙ. හැබැයි සමහර අය කන්න එච්චර කැමති නෑ. තණකොල ජාතිත් කනවනෙ සමහර පූසොනම් :D

    ow hamoma wadiya kamathi naha thama......samahara aya illan kanawa ;)
    dan inna denna owata wada kanne thanakola .......:lol:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0

    ow hamoma wadiya kamathi naha thama......samahara aya illan kanawa ;)
    dan inna denna owata wada kanne thanakola .......:lol:

    වෙජිටේරියන් අයගේ ගෙවල් වල ඉන්න පූසොත් එළවළු කනවා බන්.. අන්න ඒ වගේ සිද්ධියක් තමා ඕකත්:lol:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    nae ehema ma nae. eyalath savukaya purudu anugamanaya karanava. habai eka eka poosa kana deeval venas venava samahara velavata. samaharu e vage eeva kanne oyaa kivva vage asaneepayakadi thamai. eeth samaharu ehema nae.

    Posts: 58,679 :shocked::shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ow hamoma wadiya kamathi naha thama......samahara aya illan kanawa ;)
    dan inna denna owata wada kanne thanakola .......:lol:

    :lol: samahara aya maara aasai thanakola kanna. samahara aya innava oya palaa jaathi ehema kanna kamathi aya. haavo vage hehe.
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    eyaalata maara happy e vage gahak hambunaama :D

    nae ehema ma nae. eyalath savukaya purudu anugamanaya karanava. habai eka eka poosa kana deeval venas venava samahara velavata. samaharu e vage eeva kanne oyaa kivva vage asaneepayakadi thamai. eeth samaharu ehema nae.

    maali aiya poos visheshaknayek wage !! :lol: