Me woofer eka kiiyak watida?

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
මචන්ලා මේ සබ් එක කීයක් විතර වටීද??

Inbuilt Amp එකක් තියන්වා.

12V 15A සබ් එකක් මචන්...

මේකෙ Watt ගාන නම් මම දන් නෑ මචන්..

වාහනේක තිබ්බ එකක් මචන්...විකුනන්න කියල බැලුවෙ.Bass නම් උපරිමයි


2ewl7bk.jpg



xpx4kz.jpg




2i5cfb.jpg





කවෘ හරි එකෙක් බලලා දෙන්න පුලුවන් උපරිම ගාන සිරාවට කියහන් මචන් :D
 
Last edited:

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    3k walata wadanam watinawa machan aniwa 30k or more denna puluwan weyi shape eke subwoofre sell karana thanakin ahala balahan gannawagee :P