Guys මට Internet යන්න පොඩි අවුලක් තියෙනවා. මම use කරන්නෙ ADSL Router එකක්. එක ON කලාම Message එකක් එනවා "This connection has limited or No connectivity "කියලා. සමහර වෙලාවට එ Message එක එන්නෙ නතුව හරියට Local Area Connection එක ONවෙනවා but Internet හෙන slow. කවුරු හරි Networking හොදට දන්න කෙනෙක් කියනවද මොකක්ද අවුල කියලා...
Ethernet cable එක මාරු කරන්න වෙයිද ?
Network Card එක මාරු කරන්න වෙයිද ?
නෑත්තම් Router එකද? හෑබයි Router එකෙ lights එහෙම හොදට වෑඩ.
Pls help to solve this....
Ethernet cable එක මාරු කරන්න වෙයිද ?
Network Card එක මාරු කරන්න වෙයිද ?
නෑත්තම් Router එකද? හෑබයි Router එකෙ lights එහෙම හොදට වෑඩ.
Pls help to solve this....
