උදව්වක්

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
මචන් රු 30000ට වගෙ ගන්න පුලුවන් කම්පියුටර් එකක තියෙන FEATURES ටිකක් එවහන්කෝ...:D:D


VGA
RAM CARD
HARD DISK
MOTHER BOARD
PROCESSER


අනේ මචන්ලා උදව්වක් කරහන්:D;);)
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ade sirawatamada ban..... mechchara hoda ekak:cool::cool:


    බොරු කියන්නේ මොන මගුලටද?
    vga එක ඔන්බෝර්ඩ් තමයි මචන්.
    intel dg41rq ඔන්බෝර්ඩ් එක හොදයි.ගේමින් වලට මම නම් රෙකමන්ඩ් කරන්නේ නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනිටර් එකක් ගන්නවා නම් සැම්සුන් led එකක් ගනින්.
    අගල් 18.5 එක රු:12500.00 වගේ තමයි.
     

    Anushka Gayan

    Junior member
  • Apr 29, 2008
    55
    7
    8
    Motherboard - Intel DG41WV (Ddr3)
    Ram - 2GB (Ddr3) 1333 Kingston
    Hard Disk - 640GB Samsung

    DVD Writer - SONY 24x
    Intel 2.93 core 2 duo 3MB E7500
    Motherboard/ Keyboard

    without Monitor:(
    30000.00 ta ganna puluwan machan...:):)

    33000.00 ta i3k hadanna puluwan....
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    monawa unath honda vga ekak ganin.........
    happy8se.gif
    naththan pc eke wadak na
    sad9cd.gif