සිරාවට මචන් උඹ මේ ප්රශ්නේ ඇහුවේ නියමම වෙලාවක.. සිරාවටම කියනවා නම් මන් ෆුල් අවුලෙන් ඉන්න වෙලාවක..
නෑ මචන්
ඒක වැරදියි
උඔලට ඇත්තටම කියනවනම් ඒක ආදරේ නෙමෙයි
ආදරේ පට්ටම ගැඹුරුයි මචන් ඔයිට වඩා
මට ආදරේ මේකයි කියලා උඔලට වචන කීපයකින් කියන්න බෑ
ඒකට මට පිටු ගානක ටයිප් කරන්න වෙනවා
මචන් ලාබාල වයසෙදී (විශේෂයෙන් 16 ඉදන් 23ත් අතර වගේ) ආදරේ කියන එක තේරුම් ගන්න බෑ බං
ඒක තේරුම් ගන්නනම් 25වත් පනින්න ඕනි
එතකොට තමයි ලෝකේ ගැන හොදටම තේරෙන්නේ
ආදරේ කියන්නෙ බොළඳ සංකල්පයක් නෙමෙයි
ඒක මොලයත් එක්කත් බද්ධ වෙනවා
ඒ කියන්නේ ප්රායෝගික විදිහට හිතන්නත් පුරුදු වෙනවා කියන එක
ඉවසන් ඉදපල්ලා
උඔලටත් ඒක හොදින් අවභෝද කරගන්න පුළුවන් කාලෙකදී
දැන් කරන්න ඕනි ජීවිතේ කඩාවැටෙන්න දෙන්නැතිව ශක්තිමත්ව ගෙනියන එක
මේ කාලේ ඔය දේවල් හින්දා වැටුනොත් කෙලියම තමා
හොද අවස්ථා අපිට මඟ ඇරෙනවා

me 2 broසිරාවට මචන් උඹ මේ ප්රශ්නේ ඇහුවේ නියමම වෙලාවක.. සිරාවටම කියනවා නම් මන් ෆුල් අවුලෙන් ඉන්න වෙලාවක..

ඒකට හේතුව ඇවිත් අපි හදවතින් ඒ කෙල්ලොන්ට ආදරය කරන්න උත්සහ කරන්නේ නැති එකයි..
මුල් කාලයේදි පණ දිලා ෆොන් එකෙන් මුළු දවසක වගේ කතා කරගෙන ඉන්නවා..
ඒත් බොහෝ දෙනෙක්
ටික කාලයක් යද්දි ඒවා ක්රමයෙන් අඩු කරන්න උත්සහ කරනවා..
ඒ දේ කෙල්ලෝ දකින්නේ වැරදි ආකල්පයෙන්..
අනික... අපේ
සහෝදරයන් කරන වැරද්දක් තමයි..
කෙල්ලෙක් අකමැති දෙයක් කරන්න බල කිරිම..
ඒ වගේ දේවල් වලින් අපේ ආදරය පළුදු වෙන්න..
අවස්ථා තියෙන හින්දා අපි ඒ ගැන මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ..
apita hamba wenne nette machan eya ape true love eke newei hinda....ape true love eke awama eya aniwaren apita kemathi wenewa...experience ethiwa kiyanne@
but 1 කෙල්ලෙක්ට සිරවට කියන්නෙ සිරවටම love kala, එකි මව දල ගියා 

මම කෙල්ලො 10 එක්ක යාලු උනා, 9 දෙනෙක්ට බොරුවට love kale. උන් එකෙක්වත් මව දලා ගියෙ නැ.but 1 කෙල්ලෙක්ට සිරවට කියන්නෙ සිරවටම love kala, එකි මව දල ගියා
![]()
නෑ මචන්
ඒක වැරදියි
උඔලට ඇත්තටම කියනවනම් ඒක ආදරේ නෙමෙයි
ආදරේ පට්ටම ගැඹුරුයි මචන් ඔයිට වඩා
මට ආදරේ මේකයි කියලා උඔලට වචන කීපයකින් කියන්න බෑ
ඒකට මට පිටු ගානක ටයිප් කරන්න වෙනවා
මචන් ලාබාල වයසෙදී (විශේෂයෙන් 16 ඉදන් 23ත් අතර වගේ) ආදරේ කියන එක තේරුම් ගන්න බෑ බං
ඒක තේරුම් ගන්නනම් 25වත් පනින්න ඕනි
එතකොට තමයි ලෝකේ ගැන හොදටම තේරෙන්නේ
ආදරේ කියන්නෙ බොළඳ සංකල්පයක් නෙමෙයි
ඒක මොලයත් එක්කත් බද්ධ වෙනවා
ඒ කියන්නේ ප්රායෝගික විදිහට හිතන්නත් පුරුදු වෙනවා කියන එක
ඉවසන් ඉදපල්ලා
උඔලටත් ඒක හොදින් අවභෝද කරගන්න පුළුවන් කාලෙකදී
දැන් කරන්න ඕනි ජීවිතේ කඩාවැටෙන්න දෙන්නැතිව ශක්තිමත්ව ගෙනියන එක
මේ කාලේ ඔය දේවල් හින්දා වැටුනොත් කෙලියම තමා
හොද අවස්ථා අපිට මඟ ඇරෙනවා
මම කෙල්ලො 10 එක්ක යාලු උනා, 9 දෙනෙක්ට බොරුවට love kale. උන් එකෙක්වත් මව දලා ගියෙ නැ.but 1 කෙල්ලෙක්ට සිරවට කියන්නෙ සිරවටම love kala, එකි මව දල ගියා
![]()

අපි හිතන්නේ නැති ඒවා අපිට හම්බෙනවා අපි හිතන ඒවා අපිට ලැබෙන්නේ නෑ ගොඩක් වෙලාවට.
ඒක තමයි බන් හැටි.