හැම දෙනාම අපහසුතාවයට පත්කරමින් සමහරක් අය ඉදලා ඉදලා ව්‍යාජ account හදන බව ඔයගොල්ලෝ ඕන කෙනෙක්
දන්න දෙයක් ඉතින් මේ සම්බන්දව සමහර අය දැනුවත් වුනත් සමහර අය මේ සම්බන්දයෙන් එතරම් දුරට සැලකිලිමත් වෙන්නේ නෑ ඒක නිසාම හිතාගන්න අමාරු තත්වයකට පත්වෙනවා. මේ forum එකේ user name එකේ ASCII වලට අමතර ලෙස UNICODE font type කරන්න පුලුවන් නිසා මේක fake account හදන අය වාසියකට අරගන්නවා. දැන් හිතන්න T අකුරෙන් පටන්ගන්නා user name එකක් Tyrono වගේ ඕක Τyrono කියලා Unicode වලින් type කරන්න පුලුවන් වෙනස තියෙන්නේ පළමු T අකුරේ කියලා කාටවත් notice වෙන්නේ නෑ මොකද දෙකම එක නිසා පෙනුමෙන් නමුත් පොඩි test එකක් කරලා බැලුවොත්
ඒ කියන්නේ ASCII එකක් convert කරොත් Binary වලට එතනදි පැහැදිලි වෙනසක් දකින්න පුලුවන්
Tyrono (Original)
Binary Value : 01010100(T- ASCII T) 01111001
Τyrono (Fake)
Binary Value : 0001(Τ-Unicode T) 01111001
මෙතන Translator එකක් වගේම Unicode Text ගන්න පුලුවන්.
http://easycalculation.com/ascii-hex.php
http://www.htmlorkut.com/2008/06/multiple-font-generator-for-orkut.html




