පස්සෙන් පස්සට යන්නෙ බය උනාම! ඔයා දත් විලිස්සගෙනද උන්ට පටිය දාන්නෙ?එහා ගෙදර ඉන්නවා තනි කළු පූසියෙක්, උගේ නම් බෙල්ලෙ තියෙනවා රිදී පාට ටැග් එකක්. මාර ගති !
blak and silver komath niyameta galapila yanawane
පස්සෙන් පස්සට යන්නෙ බය උනාම! ඔයා දත් විලිස්සගෙනද උන්ට පටිය දාන්නෙ?එහා ගෙදර ඉන්නවා තනි කළු පූසියෙක්, උගේ නම් බෙල්ලෙ තියෙනවා රිදී පාට ටැග් එකක්. මාර ගති !
blak and silver komath niyameta galapila yanawane
හැබැයි ඌ මෙළෝ වැඩක් නැහැ. ඌම පැටව් දාලා.... ඌම කනවා

eunge ange poshanaya adu wunamalu ema kanne
un patau daanna iddi hondata kanna denna ona ..
ema unama kanne na
issara ape hawi hitiya .. unuth patau kaawa
eeta passe thamai hoyala baluwe![]()
පේන විදිහට නම් උගේ කිසිම පෝෂණය අඩුවක් නැහැ
නිකම් සිමෙන්ති කොට්ටෙකට අත් කකුල් සෙට් කරලා වගෙ
හාවෝ මස් කනවද? මම හිතන් හිටියෙ උන් එළවලු විතරයි කන්නෙ කියලා
ko oyage poowoge 4tos damme na neelavalu witharai thamai
eth patau kanawa un..
ko oyage poowoge 4tos damme na ne

කැමරාවක් නැහැ අප්පා
දවසකින් දෙකකින් කැම් එකක් සෙට් උන් නැත්තම් මම මගේ පූසෝ දෙන්නව තැපෑලෙන් එවන්නම්... ඔයා බලලා ආයෙත් මටම එවන්න! හාවෝ වයර් එහෙම කනවා කියන්නෙ ඇත්තද?


gini piggoth කියන්නෙ මුක්කුද? මම ඔයාගේ ෆොටෝස් දැක්කා.. කවදාවත් ඇත්තට දැකලා නැහැ

pet shops wala innawa
lassanai neda un?![]()
මීයෝ ද? නැත්තම් ඌරෝද? උන් හුරතල් පාටයි.. පූසෝ උන්ව කන්නේ නැද්ද? උන් අපිව කන්නෙ නැද්ද?
oorot nemei .. meeyot nemei
pooso wai unwai dan chutta chutta yalu karawanawa..
un apiwa kanne na..
chuttakin ennam.. brb
oorot nemei .. meeyot nemei
pooso wai unwai dan chutta chutta yalu karawanawa..
un apiwa kanne na..
chuttakin ennam.. brb

ඔයා චුට්ටකින් එද්දි මට යන්න වෙනවා.. බායි
ගුඩ් නයිට්
උන් කන්නෙ මොනාද?
akkita hondaida dan![]()

ah mamada??
ou ou aa hondai malli.. thnx
oyata k0mada??
poowo tika k0mada?



lol assuming dat u r an akki
hehe dng fine
poowo nidi mulu dawasema![]()

no worries .. u can assume
kammali pooso.. aithikaraya wagema thamai



hehe kammali kiyanne biscuit kanna aweth naha
wt hpnd 2 dat sick poosa ?![]()
