ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
උඹ Migration Consultation එකට ගියේ පගාව දීලාද:P:P:P:P(jk)

Thanks for the link bro...:D

මචං මම කරන්නේ මෙහෙ ඉන්න එවුන් රට යවන ඒක මිසක් රට ඉන්න එවුන් මෙහෙට ගෙන්නන ඒක නෙමෙයි බං:(:(:(. අනික ඔය සීන් ඒක එච්චර ලොකු දෙයකුත් නෙමෙයි. ලංකාවේ ඉන්න ඔයාගේ හිතවතෙක්ට ඔයා වෙනුවෙන් කරවන්න පුළුවන්. :nerd::nerd:

අනික බං පගාව දීල මිනිස්සුන්ව රට යවන්න පුළුවන් නම මම මේ වෙද්දී මුළු ලංකාවම රට යවනවා.:lol::lol::rofl::rofl:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මචං මම කරන්නේ මෙහෙ ඉන්න එවුන් රට යවන ඒක මිසක් රට ඉන්න එවුන් මෙහෙට ගෙන්නන ඒක නෙමෙයි බං:(:(:(. අනික ඔය සීන් ඒක එච්චර ලොකු දෙයකුත් නෙමෙයි. ලංකාවේ ඉන්න ඔයාගේ හිතවතෙක්ට ඔයා වෙනුවෙන් කරවන්න පුළුවන්. :nerd::nerd:

අනික බං පගාව දීල මිනිස්සුන්ව රට යවන්න පුළුවන් නම මම මේ වෙද්දී මුළු ලංකාවම රට යවනවා.:lol::lol::rofl::rofl:

උඹ ඔය වරහන් ඇතුලෙ තිබ්බ jk අකුරු දෙක දැක්කෙ නැද්ද බන්...:P:P

එල එල:):):)
 
HRD

Member
Aug 5, 2010
69
2
0
Macho, Mama SLIM post gradguete karala dan Rajarata university eke MBA eka kranawa. Post Gradguate Diploma in Management (Rajarata) pass. Working experiance more than 12 yeards. Skilled migration walata apply karanna puluwan weida ?
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් මටත් ඕස්ට්‍රේලියා හරි නිව් සීලන්ඩ් යන්න කැමැත්තක් තියනව.මට දැනට අවුරුදු 5ක් විතර එකවුන්ටින්ග් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියනව.ප්‍රොෆෙශනල් එග්සෑම් එකක් පාර්ට් කොලිෆයිඩ් වෙලා තියනවා.පොඩි අයිඩියා එකක් දෙනවද
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519

    http://www.immi.gov.au/skilled/general-skilled-migration/176/

    http://www.immi.gov.au/skilled/general-skilled-migration/175/

    points keeyak thiawanada kiyala balahan.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මොකක්ද මචන් මේ 175 , 176 කියන සීන් එක

    175 indipendent visa. umabata auusi ona thenakata apply karanna puluwa. 176 kiyanne state sponsored visa. umbata aussi wala state ekakata eg: Perth, adeliad wage thenakata thamai yanna wenne. umabata meken points 5k ganna puluwan . poddak hondata kiyawala balapana links 2ma. okkoma wisthara thiyanwa meke.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    175 indipendent visa. umabata auusi ona thenakata apply karanna puluwa. 176 kiyanne state sponsored visa. umbata aussi wala state ekakata eg: Perth, adeliad wage thenakata thamai yanna wenne. umabata meken points 5k ganna puluwan . poddak hondata kiyawala balapana links 2ma. okkoma wisthara thiyanwa meke.

    ඔය දීලා තියන Link දෙක තමයි ඔයාට 100% ක් හරි විස්තර ලබා ගන්න පුළුවන් හොදම තැන
    :yes::yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    macho bakery field 1kata ayeth aussie chance 1k dei da migrate karanna??

    sorry මචං උත්තර දෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට :rolleyes::rolleyes:

    සරලම උත්තරය නම් ඔව් කියන එකයි. හැබැයි අදාළ වෙන category එක, සුදුසුකම් (qualifications) වගේ විස්තර නම් ටිකාක් සංකීර්ණයි.

    capturerrq.jpg

    මෙන්න Skilled Occupation Lists (SOL) එකේ link eka

    http://www.immi.gov.au/skilled/_pdf/sol-schedule1-2.pdf