Nokia N95 8GB for Sale..!!!

EteRnAl_LifE

Member
Aug 23, 2011
42
3
0
ලංකාවේ
මට පොඩි උදව්වක් ඕන .මගේ ලග තියනවා nokia N95 8gb phone එකක්.මට එක ඉක්මනට විකුණගන්න ඕන.ඉක්මනටම.අද උනත්.එක මම විකුනන්නේ 10,000 කට.මම මේක 12 කට දෙන්න හිටියේ.නමුත් එකලිරි එකේ යාලුවෝ කිව්වා වැඩි කියල.මට අඩුම 10,000 ඕන කරලා තියනවා. එකී මම මේක 10 කටම විකුන්නන්නේ.මට මේක ලැබුනේ 2010 december වල.Italy වලින්. මේකේ display එක මගේ අතින් හිරුනා.මම softlogic එකෙන් original display එකක් , original housing එකක්, original battery එකක් දාල තියෙන්නේ.හොද condition එකේ තියෙද්දීම විකුණන එක මටයි ගන්න කෙනාටයි දෙන්නටම හොද හින්ද මේක modify කලේ.ඉතින් මේකට මට 9 ක් 10 ක් විතර ගීයා.කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.මම තව විස්තර කියන්නම්.මම මේක අද උනත් විකුනන්න කැමති.:)
 

EteRnAl_LifE

Member
Aug 23, 2011
42
3
0
ලංකාවේ
mage cam eka nam quality na.pictures e hinda aul.:oo:.... ganna kawru hari innawanam kiyanna please.
samitha9125



thwa pictures me link eken blanna



http://s1141.photobucket.com/albums/n584/samitha9125/