වසවැර්ද්දක් මගෙ අතින් උනෙ
අපෙ නමිනම්
ගහෙ පොඩි කුරුලු ජොඩුවක් කුඩුවක් හදලා වැඩි වයසකුත් නැ මම හිතන්නෙ අලුත විවාහ උන කපොලක්
අත්දැකිම් අඩුනිසාද කොහෙද කුඩුව හදල තියෙන්නෙ පොලවෙ ඉදලා අඩි 3-4 විතර උසකින් අත්තෙ අගිස්සට වෙන්න
ඇහෙ වදින උසකින් තිබුනත් මිනිස් ඇසටනම් ලෙසියෙන් හොයාගන්න බැ
නමිනම් කොල ගොන්නකින් වට වෙලා තිබුනත් ලෙසියෙන්ම විලොපිතයන්ගෙ ගොදුරක් වෙන්න හොදටම් ඉඩ තියෙනවා
මට හිතෙන්නෙ මිනුසුන්ගෙන් අරක්ශාකරගන්න එක ගැන වැඩිපුර හිතලා තියෙනවා
දැනට සති2කට විතර කලින් බිත්තර 2ක් තිබුනලු දවස් 4කට විතර කලින් පැටවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා නංගි කිව්වා මම ඉයෙ උදෙ කුරුල්ලොන්ගෙ පින්තුර කීපයකුත් ගත්තා
කොහොම හරි අද රැ 7.30ට විතර අපෙ නංගි කෙනෙක් කුඩුව කැඩිලා කියලා කිව්ව නිසා මමත් ගිහිල්ල බැලුවා බැලින්ම් ඇත්ත තමයි කුඩුව අත්තෙන් ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න
කුරුල්ලත් පැටවාට හිතල නොදැනෙන්න පිහාටු ටික පුම්බගෙන කුඩූවෙම හිටියා
ඔනෙ කෙනෙක්ට තෙරුන දේතමයි වැඩිවෙලා නොගොස් කුඩුව බිමට වැටෙනවා කියලා
ඉතින් මම කලෙ බකට් කම්බිකැල්ලක් අරගෙන හිමින් සැරෙ කුඩුව යටින් දාලා අතුදෙකට තියලා ගැට ගැහුවා අයෙත් ටිකක් පහත් වෙලා නිසා තව ටිකක් හදන්න ගියා විතරයි කුරුල්ලා ඉගිලිලා ගියා
කරුවල නිසා මම එතන ලයිට් එකත් එහෙමම තියලා පැත්තකට වෙලා බලන් හිටියා එත් ඌ අවෙ නැ දැන් කිප සැරයක්ම බැලුවා කුරුල්ලා කුඩුවට ඇවිල්ලා නැ මෙහෙම උනොත් නම් අනිවර්යෙන් හීතල නිසා කුරුලු පැටවා මැරෙනවා

දැන් 12.30ටත් කිට්ටුයි නැන්දලා ලයිට් නිවලා නිදගෙන
මම ටොච් එකත් අරන් ගිහින් බැලුවා බලන කොටම කුරුලූ පැටවා කැගහනවා අම්මා ඇවිල්ල කියාල හිතලද කොහෙද
මම හොදක් කරන්න ගියෙ ඒත් දැන් වෙච්ච දෙ නම්... මාර අවුලක් ඌ කුඩුවට එන එකක් නැද්ද මංදා
ඔය කුරුලු කුඩුව කීප සැරයක්ම ගැරඩින්ගෙන් බේරගන්න අපිට සිද්ද උනා මමත් එකපාරක් එලෙව්වා ලාවට පොල්ලකින් ගහලා මතක් වෙන කොටත් මොකක්ද වගෙ
කොහොම හරි ස්ව්බාවදර්මයෙ නියමයන් වෙනස් කරන්න අපිට අමාරුයි කියලා හොදටම විශ්වාසයි කීප සැරයක්ම මරනෙන් බෙරගත්තත් අන්තිමටම මමම ඒ පවට කරගැහුවා
මේක උබලට කියලා හිත ටිකක් නිදහස් කරගන්න ඔනේ උනා එකයි මම මෙ ත්රෙඩ් එක දැම්මෙ කොහොම හරි මට උනෙ වසවැරද්දක්ම තමයි
මේක එක්තරා විදියක පාපොච්චාරණයක් කිව්වත් හරි
මම මේ කුරුල්ලගෙ නම දන්නෙ නැ, මේ අවිච්චියෙක් නෙමෙයි නෙ
නිතරම වගෙ අපෙ මල් පදුරුවල ඉන්නවා
ඔය ඉන්නෙ පැටියත්
පේනවා නෙ කූඩුව හදලා තියෙන විදිය
ගහෙ පොඩි කුරුලු ජොඩුවක් කුඩුවක් හදලා වැඩි වයසකුත් නැ මම හිතන්නෙ අලුත විවාහ උන කපොලක්
අත්දැකිම් අඩුනිසාද කොහෙද කුඩුව හදල තියෙන්නෙ පොලවෙ ඉදලා අඩි 3-4 විතර උසකින් අත්තෙ අගිස්සට වෙන්න
ඇහෙ වදින උසකින් තිබුනත් මිනිස් ඇසටනම් ලෙසියෙන් හොයාගන්න බැ
නමිනම් කොල ගොන්නකින් වට වෙලා තිබුනත් ලෙසියෙන්ම විලොපිතයන්ගෙ ගොදුරක් වෙන්න හොදටම් ඉඩ තියෙනවා
මට හිතෙන්නෙ මිනුසුන්ගෙන් අරක්ශාකරගන්න එක ගැන වැඩිපුර හිතලා තියෙනවා
දැනට සති2කට විතර කලින් බිත්තර 2ක් තිබුනලු දවස් 4කට විතර කලින් පැටවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා නංගි කිව්වා මම ඉයෙ උදෙ කුරුල්ලොන්ගෙ පින්තුර කීපයකුත් ගත්තා
කොහොම හරි අද රැ 7.30ට විතර අපෙ නංගි කෙනෙක් කුඩුව කැඩිලා කියලා කිව්ව නිසා මමත් ගිහිල්ල බැලුවා බැලින්ම් ඇත්ත තමයි කුඩුව අත්තෙන් ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න

කුරුල්ලත් පැටවාට හිතල නොදැනෙන්න පිහාටු ටික පුම්බගෙන කුඩූවෙම හිටියා
ඔනෙ කෙනෙක්ට තෙරුන දේතමයි වැඩිවෙලා නොගොස් කුඩුව බිමට වැටෙනවා කියලාඉතින් මම කලෙ බකට් කම්බිකැල්ලක් අරගෙන හිමින් සැරෙ කුඩුව යටින් දාලා අතුදෙකට තියලා ගැට ගැහුවා අයෙත් ටිකක් පහත් වෙලා නිසා තව ටිකක් හදන්න ගියා විතරයි කුරුල්ලා ඉගිලිලා ගියා
කරුවල නිසා මම එතන ලයිට් එකත් එහෙමම තියලා පැත්තකට වෙලා බලන් හිටියා එත් ඌ අවෙ නැ දැන් කිප සැරයක්ම බැලුවා කුරුල්ලා කුඩුවට ඇවිල්ලා නැ මෙහෙම උනොත් නම් අනිවර්යෙන් හීතල නිසා කුරුලු පැටවා මැරෙනවා

දැන් 12.30ටත් කිට්ටුයි නැන්දලා ලයිට් නිවලා නිදගෙන
මම ටොච් එකත් අරන් ගිහින් බැලුවා බලන කොටම කුරුලූ පැටවා කැගහනවා අම්මා ඇවිල්ල කියාල හිතලද කොහෙද
මම හොදක් කරන්න ගියෙ ඒත් දැන් වෙච්ච දෙ නම්... මාර අවුලක් ඌ කුඩුවට එන එකක් නැද්ද මංදා

ඔය කුරුලු කුඩුව කීප සැරයක්ම ගැරඩින්ගෙන් බේරගන්න අපිට සිද්ද උනා මමත් එකපාරක් එලෙව්වා ලාවට පොල්ලකින් ගහලා මතක් වෙන කොටත් මොකක්ද වගෙ

කොහොම හරි ස්ව්බාවදර්මයෙ නියමයන් වෙනස් කරන්න අපිට අමාරුයි කියලා හොදටම විශ්වාසයි කීප සැරයක්ම මරනෙන් බෙරගත්තත් අන්තිමටම මමම ඒ පවට කරගැහුවා

මේක උබලට කියලා හිත ටිකක් නිදහස් කරගන්න ඔනේ උනා එකයි මම මෙ ත්රෙඩ් එක දැම්මෙ කොහොම හරි මට උනෙ වසවැරද්දක්ම තමයි
මේක එක්තරා විදියක පාපොච්චාරණයක් කිව්වත් හරි
මම මේ කුරුල්ලගෙ නම දන්නෙ නැ, මේ අවිච්චියෙක් නෙමෙයි නෙ
නිතරම වගෙ අපෙ මල් පදුරුවල ඉන්නවා
ඔය ඉන්නෙ පැටියත්

පේනවා නෙ කූඩුව හදලා තියෙන විදිය

ඇවිල්ල ඇවිල්ලා කිරිල්ලි ඇවිල්ලා
ඌ ඉයෙ රැ 11.30 ට විතර ඇවිල්ලා ලු ඊටපස්සෙ තමයි නැන්දා ලයිට් නිවලා තියෙන්නෙමම ගිහින් බලපු වෙලාවෙ ඌ කුඩුවෙ හිටියෙ නැ
මම නිකන් බය උනෙ මු මොන මගුලක ගියාද මන්දා මම බලපු හැම වෙලාවකම කුඩුවෙ හිටියෙ නැ
මූ මට දඩුවමක් වත් දුන්නද දන්නෙ නැ මම එනකොටම මාරු වෙලා
![]()
දැන් බය වෙන්න දෙයක් නැ කුරුලු පැටවා ලොකු වෙලා පියබලා යන්න කලින් පින්තුර කිපයක් අරගෙන මේ ත්රෙඩ් එකෙම දාන්නම් 
මේ කුරුල්ලගෙ නම මොකක්ද කියලා දන්න කවුරුත් නැද්ද
අදහස් දක්වපු හැමොටම ස්තුතී
ජයවේවා

Last edited: