වසවැර්ද්දක් මගෙ අතින් උනෙ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වසවැර්ද්දක් මගෙ අතින් උනෙ

අපෙ නමිනම්:love: ගහෙ පොඩි කුරුලු ජොඩුවක් කුඩුවක් හදලා වැඩි වයසකුත් නැ මම හිතන්නෙ අලුත විවාහ උන කපොලක්:P
අත්දැකිම් අඩුනිසාද කොහෙද කුඩුව හදල තියෙන්නෙ පොලවෙ ඉදලා අඩි 3-4 විතර උසකින් අත්තෙ අගිස්සට වෙන්න:sorry:
ඇහෙ වදින උසකින් තිබුනත් මිනිස් ඇසටනම් ලෙසියෙන් හොයාගන්න බැ:baffled:
නමිනම් කොල ගොන්නකින් වට වෙලා තිබුනත් ලෙසියෙන්ම විලොපිතයන්ගෙ ගොදුරක් වෙන්න හොදටම් ඉඩ තියෙනවා:( මට හිතෙන්නෙ මිනුසුන්ගෙන් අරක්ශාකරගන්න එක ගැන වැඩිපුර හිතලා තියෙනවා:growl: දැනට සති2කට විතර කලින් බිත්තර 2ක් තිබුනලු දවස් 4කට විතර කලින් පැටවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා නංගි කිව්වා මම ඉයෙ උදෙ කුරුල්ලොන්ගෙ පින්තුර කීපයකුත් ගත්තා :yes:
කොහොම හරි අද රැ 7.30ට විතර අපෙ නංගි කෙනෙක් කුඩුව කැඩිලා කියලා කිව්ව නිසා මමත් ගිහිල්ල බැලුවා බැලින්ම් ඇත්ත තමයි කුඩුව අත්තෙන් ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න :sorry:
කුරුල්ලත් පැටවාට හිතල නොදැනෙන්න පිහාටු ටික පුම්බගෙන කුඩූවෙම හිටියා:love: ඔනෙ කෙනෙක්ට තෙරුන දේතමයි වැඩිවෙලා නොගොස් කුඩුව බිමට වැටෙනවා කියලා
ඉතින් මම කලෙ බකට් කම්බිකැල්ලක් අරගෙන හිමින් සැරෙ කුඩුව යටින් දාලා අතුදෙකට තියලා ගැට ගැහුවා අයෙත් ටිකක් පහත් වෙලා නිසා තව ටිකක් හදන්න ගියා විතරයි කුරුල්ලා ඉගිලිලා ගියා:sorry:
කරුවල නිසා මම එතන ලයිට් එකත් එහෙමම තියලා පැත්තකට වෙලා බලන් හිටියා එත් ඌ අවෙ නැ දැන් කිප සැරයක්ම බැලුවා කුරුල්ලා කුඩුවට ඇවිල්ලා නැ මෙහෙම උනොත් නම් අනිවර්යෙන් හීතල නිසා කුරුලු පැටවා මැරෙනවා :(:(
දැන් 12.30ටත් කිට්ටුයි නැන්දලා ලයිට් නිවලා නිදගෙන
මම ටොච් එකත් අරන් ගිහින් බැලුවා බලන කොටම කුරුලූ පැටවා කැගහනවා අම්මා ඇවිල්ල කියාල හිතලද කොහෙද:dull:
මම හොදක් කරන්න ගියෙ ඒත් දැන් වෙච්ච දෙ නම්... මාර අවුලක් ඌ කුඩුවට එන එකක් නැද්ද මංදා :confused:
ඔය කුරුලු කුඩුව කීප සැරයක්ම ගැරඩින්ගෙන් බේරගන්න අපිට සිද්ද උනා මමත් එකපාරක් එලෙව්වා ලාවට පොල්ලකින් ගහලා මතක් වෙන කොටත් මොකක්ද වගෙ :(:eek:
කොහොම හරි ස්ව්බාවදර්මයෙ නියමයන් වෙනස් කරන්න අපිට අමාරුයි කියලා හොදටම විශ්වාසයි කීප සැරයක්ම මරනෙන් බෙරගත්තත් අන්තිමටම මමම ඒ පවට කරගැහුවා :(
මේක උබලට කියලා හිත ටිකක් නිදහස් කරගන්න ඔනේ උනා එකයි මම මෙ ත්‍රෙඩ් එක දැම්මෙ කොහොම හරි මට උනෙ වසවැරද්දක්ම තමයි:( මේක එක්තරා විදියක පාපොච්චාරණයක් කිව්වත් හරි:(

මම මේ කුරුල්ලගෙ නම දන්නෙ නැ, මේ අවිච්චියෙක් නෙමෙයි නෙ:rolleyes: නිතරම වගෙ අපෙ මල් පදුරුවල ඉන්නවා
dscf0969s.jpg

ඔය ඉන්නෙ පැටියත් :(
dscf0977q.jpg


පේනවා නෙ කූඩුව හදලා තියෙන විදිය:oo:
dscf0973x.jpg


ඇවිල්ල ඇවිල්ලා කිරිල්ලි ඇවිල්ලා
ඌ ඉයෙ රැ 11.30 ට විතර ඇවිල්ලා ලු ඊටපස්සෙ තමයි නැන්දා ලයිට් නිවලා තියෙන්නෙ:baffled: මම ගිහින් බලපු වෙලාවෙ ඌ කුඩුවෙ හිටියෙ නැ:oo: මම නිකන් බය උනෙ මු මොන මගුලක ගියාද මන්දා මම බලපු හැම වෙලාවකම කුඩුවෙ හිටියෙ නැ:baffled: මූ මට දඩුවමක් වත් දුන්නද දන්නෙ නැ මම එනකොටම මාරු වෙලා:baffled::angry: :growl:
දැන් බය වෙන්න දෙයක් නැ කුරුලු පැටවා ලොකු වෙලා පියබලා යන්න කලින් පින්තුර කිපයක් අරගෙන මේ ත්‍රෙඩ් එකෙම දාන්නම් :cool:
මේ කුරුල්ලගෙ නම මොකක්ද කියලා දන්න කවුරුත් නැද්ද:rolleyes:
අදහස් දක්වපු හැමොටම ස්තුතී:)
ජයවේවා
11.gif
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :( උව මැරුනාද ?
    හිතන්න එපා උබ හොද වැඩක් කරන්න නෙ ගියෙ එක වෙලාව චෙතනාව හොදයි නෙ
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    :rolleyes::rolleyes::rolleyes:

    මට නිකන් මඥ්ඥං වගේ මේක කියවල...

    අනේ මන්දා කුරැල්ල අයේ එන්නැති උනොත් උබ පැටියවා දරුකමට හදාගනින්..:yes::yes::D
    උබත් කොමත් කුරුල්ල වගේනෙ :sorry::sorry::sorry::shocked::shocked::shocked::eek::eek:

    මොන උනත් හරි අප්සට් කතාව...:(:( පැටියා පව්..:(:( මොනා කරන්නද...!!!:(:(

    උබලගෙ නමිනම් ගහෙ ගෙඩි හැදෙන්නද්ද බන්?;);)
    එන්න ඕන වෙලාවක කන්න...!!!:angry::angry::angry::angry::P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ohh
    dan u merunada e kiyanne?
    hoda hadawathak tiyenawa kiyalanam therenawa hehe

    :( උව මැරුනාද ?
    හිතන්න එපා උබ හොද වැඩක් කරන්න නෙ ගියෙ එක වෙලාව චෙතනාව හොදයි නෙ

    අනෙ නැ බන් තාම හොදින් ඉන්නවා:yes: හැබයි රැ වෙන්න වෙන්න හිතල වැඩි වෙනවා එහෙම උනොත් නම් සොරි තමයි :( පැටියව ලයිට් එකක් දලා අර ඉන්කිව්බෙටරයක් වගෙ එකක් හදලා එකෙ දාන්න තිබුනා ඒත් මූ පොඩි වැඩි නෙ:( කන්න දෙන්නෙ කොහොමද:baffled:
    හද වත නම් හොදයි එත් නරක වැඩ නොකරනවාම නෙමෙයි ;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ne ne uba ohe idapan...
    nangi kiwwata e allapu gedara nangi..:angry:
    :lol:
    Pragiya;)
    :lol::lol:
    නමිනම් තියෙනවා බන් ලොකු වෙන්න කලින් අපි කඩන් කනවා:baffled:
    අපොයි නංගි කියලා කරගත්ත වැඩක් එකත් මම කල වස වැරද්දක්:P

    awlak wenne na bn..........
    uba gihilla nida ganin..........
    samahara with kirilli touch ekak gahagena balan innawada danne na uba nidida kiyala.....
    P.gif
    හ්ම්ම් එහෙමද දන්නෙත් නැ :yes::P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නෑ මචන් උඹ වරදක් කරලා නෑ.
    උඹ හොඳ වැඩක් කරන්න ගියෙ.මම හිතන්නෙ කිරිල්ලි අයෙම කුඩුවට එයි.
    ඒත් දැන් කූඩුව වැටෙන්නෙ නැති නිසා අවුලක් වෙන එකක් නෑ.
    ලබන පාර එතනම හොඳ බොක්ස් එකක් වගෙ දෙයක් ශක්තිමත්ව තියලා තිබ්බ නම් අනිවාර්යෙන් අයෙම එතන කිරිල්ලි බිත්තර දාන්න එයි.
    මෙහෙත් ඉන්නවා නම නොදන්න කුරුල්ලො වගයක්.
    උන් බිත්තර දාන්නෙ පොලොවෙ මම දවසක් අව්වෙන් හරි බේරන්න කියලා ට්‍රයි කරනකොට කිරිල්ලි මට කොටන්න ආවා.
    එදා ඉඳලා ඒ ජාතියෙ කුරුල්ලො මාව දැක්කත් කෑ ගහනවා.
    අපිට ස්වභාව ධර්මයත් එක්ක හැප්පෙන්න බෑ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ubatath wena dawal:rolleyes:
    අනෙ මන්දා බන්:baffled:
    Ade paw ban. ekawa merenna denna epa ban.
    ඔව් බන් ඒත් දැන් මට කරන්න දෙයක් ඉතිරිවෙලා නැ
    :sorry::(
    නෑ මචන් උඹ වරදක් කරලා නෑ.
    උඹ හොඳ වැඩක් කරන්න ගියෙ.මම හිතන්නෙ කිරිල්ලි අයෙම කුඩුවට එයි.
    ඒත් දැන් කූඩුව වැටෙන්නෙ නැති නිසා අවුලක් වෙන එකක් නෑ.
    ලබන පාර එතනම හොඳ බොක්ස් එකක් වගෙ දෙයක් ශක්තිමත්ව තියලා තිබ්බ නම් අනිවාර්යෙන් අයෙම එතන කිරිල්ලි බිත්තර දාන්න එයි.
    මෙහෙත් ඉන්නවා නම නොදන්න කුරුල්ලො වගයක්.
    උන් බිත්තර දාන්නෙ පොලොවෙ මම දවසක් අව්වෙන් හරි බේරන්න කියලා ට්‍රයි කරනකොට කිරිල්ලි මට කොටන්න ආවා.
    එදා ඉඳලා ඒ ජාතියෙ කුරුල්ලො මාව දැක්කත් කෑ ගහනවා.
    අපිට ස්වභාව ධර්මයත් එක්ක හැප්පෙන්න බෑ.
    හ්ම්ම් තාම නම් කූඩුවට ඇවිල්ලා නැ බන් කරුවල නිසාද දන්නෙ නැ:( පැටියා නම් තාම පනපිටින්:yes:
    මෙහෙ නම් තෙත්බිම්වල ඉන්නවා "කිරලා" කියලා කුරුල්ලෙක් උත් එහෙමයි උබ ඉන්නෙ කොහෙද:rolleyes:
    අපි නමිනම් ගහෙ කූඩුවක් තියෙන්වා කියලා දැනගත්තෙත් එතනින් යද්දි කොටන්න ආපු නිසා :angry:
    හැබයි පස්සෙ පස්සෙ අපිට අවුලක් උනෙ නැ අපි එතනට ගියත් උන් උන්ගෙ පාඩුවෙ ඉන්නවා
    දැන් නම් අපෙ ගෙදර ඉන්න පොඩි එවුන් පලතුරු කැලී ඉරට්ටක ගහලා කුඩුව ලගට ලන්කලාම කිරිල්ලි එවා කනවාලු :yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් වෙලාව 3ට 10යි එත් තාමත් කිරිල්ලි කුඩුවට ඇවිල්ලා නැ :(පැටියගෙන් වැඩි සද්දයකුත් නැ නිදිද මන්ද:( මටත් දැන් නිදි මතයි මම යනවා නිදාගන්න:sorry:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අවුල් ගන්න එපා බන්. සමහර විට උඹ බලන හින්දා බයටද දන්නේ නෑ එන්නේ නැත්තේ.. කූඩුවට ළං වෙන්නේ නැතුව ඈතින් ඉන්න..
     
    • Like
    Reactions: prageeth119lk