නැහැ මචං ඕක බොරු... තව කල් යයි මම හිතන්නෙ ඔය වගේ gadget එකක් එන්න...
video එක සිරාවට හදල තියෙන නිසා දැම්මෙ කට්ටියට බලන්න...
පුංචි අකුරෙන් දැම්මෙ ඒකයි fake කියල මට බනින්න එපා කියල... මුලින්ම කිව්වනං fake කියල video එකේ ගතියක් නැහැනෙ....
is that true wow amazing


Yako meka saakkuwe da gaththoth keli 2a 3kata eliyata ganda wenna
You must spread some Reputation around before giving it to Miami-Vice again![]()

මේ ක ඇත් තක්ද බොරුවක්ද කොහෙද ඔයවගේ තාක්ශණයක් තාම හොයාගෙනත් නැතුවෑති හොයාගත්තනම් හොයාගත්තුකෙනා ලොකෙටම කෑගහල කියනවනේ මම හොයාගත්තෝ කියලා.
