iPhone 5 ඇවිල්ල!

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    නැහැ මචං ඕක බොරු... තව කල් යයි මම හිතන්නෙ ඔය වගේ gadget එකක් එන්න... :)
    video එක සිරාවට හදල තියෙන නිසා දැම්මෙ කට්ටියට බලන්න... :D
    පුංචි අකුරෙන් දැම්මෙ ඒකයි fake කියල මට බනින්න එපා කියල... මුලින්ම කිව්වනං fake කියල video එකේ ගතියක් නැහැනෙ....

    මචං මොනා උනත් පට්ට.... රිප් ප්ලස් හොදේ
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ ක ඇත් තක්ද බොරුවක්ද කොහෙද ඔයවගේ තාක්ශණයක් තාම හොයාගෙනත් නැතුවෑති හොයාගත්තනම් හොයාගත්තුකෙනා ලොකෙටම කෑගහල කියනවනේ මම හොයාගත්තෝ කියලා.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මේ ක ඇත් තක්ද බොරුවක්ද කොහෙද ඔයවගේ තාක්ශණයක් තාම හොයාගෙනත් නැතුවෑති හොයාගත්තනම් හොයාගත්තුකෙනා ලොකෙටම කෑගහල කියනවනේ මම හොයාගත්තෝ කියලා.

    Oka boru ekak thamai... :yes: