මම original 1ක් ගත්තා රු 6500/- digital house kandy![]()
මචන් ලොකු උදව්වක්, මට කියනවද HP dv6 1200 original laptop battery එක කීයක් වෙනවද කියලා. තැන්කූ
හැබයි ඒක ටිකක් ගනන් රු 10000/- විතර උනා but original එක ඊටත් වැඩි මච්න්
extreme kandyMachanla HP DV6000 laptop ekata charger ekak ganna thanak dannawadA?kiyak withara weida?![]()
අහ් මම බැටරියකුත් ගත්තාහැබයි ඒක ටිකක් ගනන් රු 10000/- විතර උනා but original එක ඊටත් වැඩි මච්න්
extreme kandy
මචන් ලැප් එකේ බැටරි එක නම් වැඩි වෙලා තියෙන්නේ නැහැ. වැඩිම උනොත් වි.5ක් තියේවි. බැටරියක් අනිවා ගන්න වෙනවද? මෙහෙම තිබුනට අවුලක් නැද්ද මචන්.
මගෙ චාජරේ කෙල උන නිසා බැටරියට කෙල උනා,බැටරියට කෙල උන නිසා ස්ක්රීන් එකට කෙල උනා ඔක්කොම හදන්න 27000/- විතර ගියා
..කීයක් ගියත් ඔක්කොම හරියට හදහන් මචන් නැත්තම් පස්සේ ගොඩක් පාඩු වෙයි
අනිවා ගනින් මචන් දන්න නිසා කියන්නේමගෙ චාජරේ කෙල උන නිසා බැටරියට කෙල උනා,බැටරියට කෙල උන නිසා ස්ක්රීන් එකට කෙල උනා ඔක්කොම හදන්න 27000/- විතර ගියා
..කීයක් ගියත් ඔක්කොම හරියට හදහන් මචන් නැත්තම් පස්සේ ගොඩක් පාඩු වෙයි
![]()



මචන් මම දැනට අවුරුද්දක් විතර මේ විදියට පාවිච්චි කලා. එහෙනම් ඉක්මනට බැටරි එකක් දාගන්නවා. බොහොම ස්තුතියි සහෝ දැනුවත් කලාට.
![]()
gd lck!

