HP Laptop charger Help

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මචන් ලොකු උදව්වක්, මට කියනවද HP dv6 1200 original laptop battery එක කීයක් වෙනවද කියලා. තැන්කූ

අහ් මම බැටරියකුත් ගත්තා:D හැබයි ඒක ටිකක් ගනන් රු 10000/- විතර උනා but original එක ඊටත් වැඩි මච්න්:oo: extreme kandy
 
chatm

Member
Oct 11, 2008
378
21
0
Matara, Srilanka

මචන් ලැප් එකේ බැටරි එක නම් වැඩි වෙලා තියෙන්නේ නැහැ. වැඩිම උනොත් වි.5ක් තියේවි. බැටරියක් අනිවා ගන්න වෙනවද? මෙහෙම තිබුනට අවුලක් නැද්ද මචන්.
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..

මචන් ලැප් එකේ බැටරි එක නම් වැඩි වෙලා තියෙන්නේ නැහැ. වැඩිම උනොත් වි.5ක් තියේවි. බැටරියක් අනිවා ගන්න වෙනවද? මෙහෙම තිබුනට අවුලක් නැද්ද මචන්.

අනිවා ගනින් මචන් දන්න නිසා කියන්නේ:yes: මගෙ චාජරේ කෙල උන නිසා බැටරියට කෙල උනා,බැටරියට කෙල උන නිසා ස්ක්‍රීන් එකට කෙල උනා ඔක්කොම හදන්න 27000/- විතර ගියා:oo::oo:..කීයක් ගියත් ඔක්කොම හරියට හදහන් මචන් නැත්තම් පස්සේ ගොඩක් පාඩු වෙයි;)
 
chatm

Member
Oct 11, 2008
378
21
0
Matara, Srilanka
අනිවා ගනින් මචන් දන්න නිසා කියන්නේ:yes: මගෙ චාජරේ කෙල උන නිසා බැටරියට කෙල උනා,බැටරියට කෙල උන නිසා ස්ක්‍රීන් එකට කෙල උනා ඔක්කොම හදන්න 27000/- විතර ගියා:oo::oo:..කීයක් ගියත් ඔක්කොම හරියට හදහන් මචන් නැත්තම් පස්සේ ගොඩක් පාඩු වෙයි;)

මචන් මම දැනට අවුරුද්දක් විතර මේ විදියට පාවිච්චි කලා. එහෙනම් ඉක්මනට බැටරි එකක් දාගන්නවා. බොහොම ස්තුතියි සහෝ දැනුවත් කලාට.

:D:D:D