DJ චි කේ යි යා;10905626 said:මේ නිවාඩු කාලේ හින්දා මම හිතුවා අරලු පෙති බොන්න..... බඩත් සුද්ද වෙන්නේ නැතෑ....... නේද??? නරකද ඔයාලත් අරලු පෙත්තක් බිව්වනම්.... ආ මොකද හිතන්නේ.....
DJ චිකේයියා




















බොන්නෙපා බං.
දිවි නසා ගන්න හිතෙන තරමට බඩ රිදෙන්න ගන්නවා.
අපේ අම්ම මට පෙව්වා දවසක්..![]()
![]()
![]()
ආයෙ නම් වස බිව්වත් අරලු පෙති නම් එපා..![]()






