අරලු!පෙති

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේ නිවාඩු කාලේ හින්දා මම හිතුවා අරලු පෙති බොන්න..... බඩත් සුද්ද වෙන්නේ නැතෑ....... නේද??? නරකද ඔයාලත් අරලු පෙත්තක් බිව්වනම්.... ආ මොකද හිතන්නේ.....:yes:

    DJ චිකේයියා
     
    • Like
    Reactions: බොරලු

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    DJ චි කේ යි යා;10905626 said:
    මේ නිවාඩු කාලේ හින්දා මම හිතුවා අරලු පෙති බොන්න..... බඩත් සුද්ද වෙන්නේ නැතෑ....... නේද??? නරකද ඔයාලත් අරලු පෙත්තක් බිව්වනම්.... ආ මොකද හිතන්නේ.....:yes:

    DJ චිකේයියා
    :yes::yes::yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පෙති දෙකක් පාන්දර 3ට විතර උනු වතුර එක්ක බීලා ආපහු නිදාගනින් මචන්.උබ උදේට නැගිටිනකොට සුපිරි තෑග්ග සෙට් වෙලා තියෙයි.කෝකටත් කියල ගෙදර කස්ටියට ඉන්ෆොර්ම් කරල තියපන්.
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    බොන්නෙපා බං.:baffled::baffled:
    දිවි නසා ගන්න හිතෙන තරමට බඩ රිදෙන්න ගන්නවා.:eek::eek::eek::eek:
    අපේ අම්ම මට පෙව්වා දවසක්..:sorry::sorry::sorry::sorry::sorry::sorry: :sorry: :sorry: :sorry:
    ආයෙ නම් වස බිව්වත් අරලු පෙති නම් එපා..:angry::angry::angry::angry::angry:
     

    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    attentionwhore.jpg