ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!!

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අත්තටම හිනායනවා මචන්.
    හොඳම සම්මානත් අරන් තවමත් කට්ටියගෙ කුනුහරප සජ්ජායනාව නැවතිලා නැහැ.
    ඉතින් ආයිත් සම්මානෙට කෙලවෙයිද දන්නෙ නැහැ. අර චින්තන ගෙ හොර බෙහෙත් සම්මානෙ නැති උනා
    වගේ. :P
    වෙලාවකට හිතෙනවා මේ සම්මානෙත් ඒවගේම තහනම් උත්තේජකයක් ගහල ගත්තු එකක්ද කියලා.

    ලන්කාව මේ දවස්වල තහනම් උත්තේජක ගහල සම්මාන ගන්න ගොඩක් ප්‍රසිද්දයිනේ. :lol::P

    යකෝ මේක මාර වැඩක්නේ සම්මානේ ලැබුනේ බෙෘද්ධයින්ට මේ අනෙක් එවුන්නේ ඒක කරේ තියාගෙන බරයි බරයි ගාන්නේ. අපේ බුද්ධාගමට උඹලා නින්දා වෙන විදිහට කථා කරනකම් අපිත් උඹලට කථා කරන්නේ මේ විදිහට තමයි. කරැණාකරලා බෙෘද්ධ THREAD වලට නොදන්නා කරැනු නොදමා තමන්ගේ THREAD එකක ඕන සමයමක් නටා ගත්තට කමක් නෑ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ස්තුතී යාලුවා දැනුවත් කලාට:)
    ජයවේවා
    11.gif
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    යකෝ මේක මාර වැඩක්නේ සම්මානේ ලැබුනේ බෙෘද්ධයින්ට මේ අනෙක් එවුන්නේ ඒක කරේ තියාගෙන බරයි බරයි ගාන්නේ. අපේ බුද්ධාගමට උඹලා නින්දා වෙන විදිහට කථා කරනකම් අපිත් උඹලට කථා කරන්නේ මේ විදිහට තමයි. කරැණාකරලා බෙෘද්ධ THREAD වලට නොදන්නා කරැනු නොදමා තමන්ගේ THREAD එකක ඕන සමයමක් නටා ගත්තට කමක් නෑ

    ගණන් ගන්න එපා මචෝ .
    සම්මානේ දීල තියන්නේ මුන්ගේම මහා උන් . මුන්ට නොතේරුනාට උන්ට තේරෙනවා හරි දේ . ලජ්ජාවට මුන්ට කියන්නේ නැහැ . මුන්ගේ මෝඩ කමට තේරුම් ගන්නෙත් නැහැ.
    අනෙක තින් තුන්ලෝකාග්‍රවූ බුදුන්වහන්සේත් තමන්ගේ ගුරුතනතුරේ තියාගත්තේ මේ දර්මය . එහෙව් සම්මානනිය දහමට මේ පෘතග්ජන ඊනියා ආගම්වලින් ලැබෙන සම්මාන ලොකු දේවල් නෙමෙයි .
    කොහොම උනත් සියලු දේම අනිත්‍ය ලෝකේ ඔය සමනෙත් අනිත්‍යයි. ඔවා එතරම් ලොකුවට ගන්න දේවල් නෙමෙයි මුන්ගේ ඇහේ කටු අනිනවා වගේ උනාට .
     
    Similar threads