අත්තටම හිනායනවා මචන්.
හොඳම සම්මානත් අරන් තවමත් කට්ටියගෙ කුනුහරප සජ්ජායනාව නැවතිලා නැහැ.
ඉතින් ආයිත් සම්මානෙට කෙලවෙයිද දන්නෙ නැහැ. අර චින්තන ගෙ හොර බෙහෙත් සම්මානෙ නැති උනා
වගේ.
වෙලාවකට හිතෙනවා මේ සම්මානෙත් ඒවගේම තහනම් උත්තේජකයක් ගහල ගත්තු එකක්ද කියලා.
ලන්කාව මේ දවස්වල තහනම් උත්තේජක ගහල සම්මාන ගන්න ගොඩක් ප්රසිද්දයිනේ.
යකෝ මේක මාර වැඩක්නේ සම්මානේ ලැබුනේ බෙෘද්ධයින්ට මේ අනෙක් එවුන්නේ ඒක කරේ තියාගෙන බරයි බරයි ගාන්නේ. අපේ බුද්ධාගමට උඹලා නින්දා වෙන විදිහට කථා කරනකම් අපිත් උඹලට කථා කරන්නේ මේ විදිහට තමයි. කරැණාකරලා බෙෘද්ධ THREAD වලට නොදන්නා කරැනු නොදමා තමන්ගේ THREAD එකක ඕන සමයමක් නටා ගත්තට කමක් නෑ


