හුග කාලෙකට පස්සේ එළකිරි එක පැත්තේ ආවේ. මට දැක්කා මේ Y2K කියන යොහෝවා අනුගාමිකයා අපේ බෙෘද්ධ THREAD වලට බලෙන් පැනලා විකාර කථා කියනවා.
Mr. Sanjeeme I am not a JW I will show the dirreference between them & True Christianity .... if JW were right this world has already ended in May 2011
මේ THREAD එකේ මිථ්‍යාදෘෂ්ටිය ගැන දාලා තියෙන විස්තරයට උත්තර දෙන්නම් කියලා තියෙනවා. ඒ POST එක දාලා තියෙන්නේ කාටවත් උත්තර දෙන්න නෙවෙයි මිථ්යාදෘෂ්ටිකයොන්ට කියවල තේරැම් ගන්න.
Very funny, all religions including Buddhism is based on Faith no matter what you say that is the bitter truth ? lot of people think (just like you) Christians have blind faith so that is why i am here to explain we have rational basis for the Christian faith
if someone ask today what is your religion ? mmmm I am born Chatholic but now I am a Born again Christian what i am doing is "Fight the good fight of the faith." 1 Timothy 6:12
ඒක තේරැම් ගන්න බැරැව ඒවට උත්තර හොයන්න යන්නේ මිථ්‍යාදෘෂ්ටිකයො තමයි.
same thing i want to say then because every religion is based on faith, do not forget our Jesus came as a Human just to save us just like Buddha for you guys








