ගාමණී

elarosh

Active member
  • Jul 19, 2009
    118
    40
    28
    ගොඩාක් කාලෙකට පස්සෙ ෆිල්ම් හෝල් එකට ගිහින් සිංහල ෆිල්ම් එකක් බැලුවා.යාලුවෙක්ගෙ පෙරැත්තයට ගියත් ඇත්තටම ඒක බලන්න ගිය එක ගැන මට ගොඩාක් සතුටුයි. ෆිල්ම් එක ගාමනී.
    ඔයාලටත් පුලුවන්කමක් තියනවනම් ගිහින් බලන්න. මම වැඩි දෙයක් කියන්නේ නෑ.

    මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනෙත් ඒ වගේ ෆිල්ම් එකක් බලන්න යන්න කට්ටිය කොහොමත් පෙලබෙන්නේ නැති නිසා (මාත් ඇතුලුව).
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි හැමෝම බලන්න වටින් චිත්‍රපටයක්... සමහර අය පටු අරමුණි හිතේ තියාගෙන ඒ චිත්‍රපටය හෙලා දකිනවා. ඒත් යුධ පිටියේ අත්දැකීම් ඇත්තටම විඳපු කෙනෙක් විදිහට එහි අධ්‍යක්ෂක වරයා කොටින්ගේ නිරුවත, මෙලෙච්ඡත්ව්‍යය අමු අමුවේ ලෝකේට හෙලි කරනවා...

    සිංහල, දෙමළ කවුරුත් බැලිය යුතු චිත්‍රපටයක්...

    සැවෝයි ඇතුළු EAP මණ්ඩලයේ තමා තියෙන්නේ...
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    කොහොමද මචන් අර රණ හන්සයන්ගේ සහ පියයුරු වල සමානතාවය කියලා දෙන තැන :P:P:P පිස්සු නේ . හා හා හිනා වෙලා පන ගියා ..:lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,724
    3,326
    113
    tele drama eka tharam lassana ne neda ban.. uba tele drama eka balala thiyenawada..

    Teledrama එක නම් වැඩි මතකයක් නැ..Film එක නම් උපරිම චා...මල ජාරාවක්..:angry::angry:
     

    elarosh

    Active member
  • Jul 19, 2009
    118
    40
    28
    කොහොමද මචන් අර රණ හන්සයන්ගේ සහ පියයුරු වල සමානතාවය කියලා දෙන තැන :P:P:P පිස්සු නේ . හා හා හිනා වෙලා පන ගියා ..:lol::lol::lol::lol::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Math Balanna Giya macho..
    Hamotama balanna watinawa...
    e wagema Channel 4 eka koti parayanta hoda uththarayak eken labenawa..
    ethama usas lesa Gamani chiththrapataya nirmanaya karala thiyenawa...:yes:
    hamaoma balanna kiyala math kiyanawa..:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුසිමා බැලුවා..ඇඩෙනවා..:sorry:
    පැය කීයක ෆිල්ම එකක්ද ? ඒ කතාව පැයක්ට දෙකකට අඩු කරාම ගන්න දෙයක් නෑනෙ.
    ඕකෙ කවුද ජැක්සන් රඟපාපු චරිතෙ රඟපාන්නෙ ?