උඹට තව ලෙඩ තියෙනව බන්
මම සාමාන්‍යෙන් උදේට නිදා ගන්නවා අඩුයි(insomnia)
පිස්සු තද වීම, අධිපෝශනය, මොලේ අමාරුව වගේ
උඹට තව ලෙඩ තියෙනව බන්
මම සාමාන්‍යෙන් උදේට නිදා ගන්නවා අඩුයි(insomnia)
ඌට හිතෙන්නැති මොන මගුලකට මූ වගේ එකෙක්ව බය කරන්න ආවද කියලා... අන්තිමේදි ඌටත් ලිද තමාබබාලගෙ වත්ත පහල ලිදට පනින්න ඇති භූතය![]()

lol koi athata nida gannawada kiyala nida ganna kota baanna wenawa
ekak mathakai nidaganna yanakota hiriya peththa newei negitinakota inne![]()
මම අමුතු සතෙකුට බය උනා. ඒ සතාගේ නම මොකද්ද කියලාදබූතයා help section එකේ thread එකක් දාල ඇති ෂුවර් එකට![]()
අරු කිව්ව එක හරි අත රිදෙන එකට හෙතුව එක තමයි මටත් හිටපු ගමන් වෙනවා



මම සාමාන්‍යෙන් උදේට නිදා ගන්නවා අඩුයි <<<<< ඒකටද බන් insomnia කියන්නෙInsomnia is difficulty getting to sleep or staying asleep, or having nonrefreshing sleep for at least 1 month.
Causes, incidence, and risk factors
Primary insomnia refers to insomnia that is not caused by any known physical or mental condition.
Insomnia is caused by many different things. The most common causes of insomnia are:
Secondary insomnia is caused by a medical condition. Depression is a very common cause of secondary insomnia. Often, insomnia is the symptom that causes people with depression to seek medical help.
- Alcohol
- Anxiety
- Coffee
- Stress
http://www.ncbi.nlm.nih.gov/pubmedhealth/PMH0001808/

ya ya..Ei mata mehema wune? Yaluwane mata udaw karanna kiyalaමම අමුතු සතෙකුට බය උනා. ඒ සතාගේ නම මොකද්ද කියලාද

පතුල පේන්නේ නැති ළිඳක් හොයලා දෙන්න. කිඉයලාත් දායි අන්තිමටya ya..Ei mata mehema wune? Yaluwane mata udaw karanna kiyala![]()



භූතයා උබේ කාමරේ ගඳට ආයෙත් මැරුනද දන්නෙ නැහැ! අනික බන් උඹ බය උනාම අම්මට කෑ ගහනවද තවම?
මේක මීටර් උනේ පස්සේනෙ. කද බඩ තිබ්බට "අම්මා " කිය කිය කෑ ගහනවා බය උනාමබූතයා help section එකේ thread එකක් දාල ඇති ෂුවර් එකට![]()
මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා කියලත් දායිපතුල පේන්නේ නැති ළිඳක් හොයලා දෙන්න. කිඉයලාත් දායි අන්තිමට![]()

(insomnia)
මම සාමාන්‍යෙන් උදේට නිදා ගන්නවා අඩුයි <<<<< ඒකටද බන් insomnia කියන්නෙ
භූතයා උබේ කාමරේ ගඳට ආයෙත් මැරුනද දන්නෙ නැහැ! අනික බන් උඹ බය උනාම අම්මට කෑ ගහනවද තවම?

oh nigaa
බූතයා help section එකේ thread එකක් දාල ඇති ෂුවර් එකට![]()



