CSNTV-Facebook Page Hacked

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔගොල්ලො දන්නව අර ලංකාවේ ළගදි ආරම්භ කරපු Carlton Sports Networks නම් Sports සදහාම වෙන් වූ නාලිකාව ඔන්න කවුද Hacker කෙනෙක් මීට ස්වල්ප වෙලාවකට කලින් ඒ නාලිකාවේ නිල Facebook පිටුවට අනවසරයෙන් රින්ගලා තියෙනවා මෙන්න මේ විදියට

    CSN - Sri Lanka's Premier Sports Network


    unledbbb.jpg

    Lanka Hacking Service නම් සංවිධානයක් විසින් මෙය කරන්නට ඇති බවට සැක කෙරෙනවා.ඊයේ දිනයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ තොරතුරු ඇතුලත් නිල දත්ත ඒකකයටද විටින් විට යම් යම් Hacking ප්‍රහාර එල්ල වී තිබෙනවා එය ගම්පහ ප්‍රදේශයේ කිහිප දෙනෙකු විසින් කරන ලද ප්‍රහාරයක් යැයි මේ වන විට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.මෙම සිද්දියද එම කණ්ඩායමේ ප්‍රහාරයක් වීමට හැකිය

    රටේ පිලිගත් ආයතනවලට මේසේ දිගින් දිගට යම් යම් තර්ජන අන්තර්ජාලය ඔස්සේ එල්ල වීමේන් අන්තර්ජාලය තුල තිබෙන ආරක්ෂාව විටින් විට හෑල්ලුවට ලක් වෙනවා ඇත.ෆේස්බුක් සහ අනෙකුත් සමාජශිලී වෙබ් අඩවි තුලදී අරක්ෂාව සම්බන්ධයෙන් සිතා බැලීමට කාලයයි මේ.

    ඔබත් අන්තර්ජාලය තුලදී අරක්ෂිතද ?



    CSN Official Facebook Fan Page Link

    Hacker Post
    Lanka Hacking Service Facebook Fan Page
    CSN Web Site
    _______________________________________

    _________________



    _________________

    Mal Baba Exclusive@Facebook
    ©2011/MB/EK.COM


     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    page admin lawwa keylogger ekak or stealer ekak run karawan machine eken facebook password ussala. Ape ewunuth ithin pirate software, hacking tools kiwwama ona ekak run karnawane. :lol:
    Owata kiyanne hacking nemei fool & steal :lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mokakda machan ee ? didnt understand

    oya software wala keygen wala stealers kiyala password and user info ussana podi software bind kalla thiyenne. Ape kattiya ithin danne nathuwa run karama machine eke thiyana password okoma stealer eka dapu ekata email wenwa. Eeeta passe ithin kiyanna ona na ne. Stealers ona kenekta lesiyen bind karanna puluwan.
    Godak bind kalla thiyenne hacking software wala, ape kattiya anik minissu hack karanna kiyala ewa aran thamange password tika kata hari email kara gannawa lol