ඔගොල්ලො දන්නව අර ලංකාවේ ළගදි ආරම්භ කරපු Carlton Sports Networks නම් Sports සදහාම වෙන් වූ නාලිකාව ඔන්න කවුද Hacker කෙනෙක් මීට ස්වල්ප වෙලාවකට කලින් ඒ නාලිකාවේ නිල Facebook පිටුවට අනවසරයෙන් රින්ගලා තියෙනවා මෙන්න මේ විදියට
CSN - Sri Lanka's Premier Sports Network
Lanka Hacking Service නම් සංවිධානයක් විසින් මෙය කරන්නට ඇති බවට සැක කෙරෙනවා.ඊයේ දිනයේ ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ තොරතුරු ඇතුලත් නිල දත්ත ඒකකයටද විටින් විට යම් යම් Hacking ප්රහාර එල්ල වී තිබෙනවා එය ගම්පහ ප්රදේශයේ කිහිප දෙනෙකු විසින් කරන ලද ප්රහාරයක් යැයි මේ වන විට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.මෙම සිද්දියද එම කණ්ඩායමේ ප්රහාරයක් වීමට හැකිය
රටේ පිලිගත් ආයතනවලට මේසේ දිගින් දිගට යම් යම් තර්ජන අන්තර්ජාලය ඔස්සේ එල්ල වීමේන් අන්තර්ජාලය තුල තිබෙන ආරක්ෂාව විටින් විට හෑල්ලුවට ලක් වෙනවා ඇත.ෆේස්බුක් සහ අනෙකුත් සමාජශිලී වෙබ් අඩවි තුලදී අරක්ෂාව සම්බන්ධයෙන් සිතා බැලීමට කාලයයි මේ.
ඔබත් අන්තර්ජාලය තුලදී අරක්ෂිතද ?
CSN Official Facebook Fan Page Link

Hacker Post
Lanka Hacking Service Facebook Fan Page
CSN Web Site
_______________________________________
Last edited: