Colombo Stock Exchange (Daily Update)

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    8.6 කියුවේ 860000 ද? ගනන් ගන්න එපා මල්ලි.කවදා හරි මේ සේරම කවර් කර ගන්නවා.හෙට මාර්කට් වහන්නේත් නෑ.ඔක්කොම කොටස් පහල යන්නේත් නෑ.ඒ හින්දා බයකුත් නෑ.

    No Risk No gain
    Low risk Low gain
    high risk High Gain :rofl:

    it's 8.6 lakhs ...

    exactly ....:yes:.

    high risk High Gain(my favorite part ...:love:)..
     

    samu123

    Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    බ්ලු වෝටින් 10ට අරන් 8ට දුන්නා.
    නන් වෝටින් 2.80ට අරන් 2ට දුන්නා

    අද වෝටින් 11.80 ගියා
    නන් වොටින් 3.80ගියා
    :baffled::baffled::baffled::baffled::baffled:

    achchita haal garanna,munta a dawaswala oya tika kara ganna bertiwa giyane.:angry::angry:
    machan ohoma thama mkt eke hati. ai uba lose ekata wikke? credit gahalada thibune? machan day trading karanawanm credit use nokara karanna balapan. ethakota 2or3 days thiya gatthata no prob. any way we will try to recover your lose. KIT
    :)
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් ළගියි

    ඊයේ දිනයේ සිදුවූ මහා පරිමාණයේ කොටස් ගනුදෙනු දෙක හමුවේ ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනයේදී එතරම් වෙනසකට භාජනය නොවූ බව කොටස් තැරැව්කරුවෝ පවසති.

    මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6,950.61 ක් ලෙස දැක්වුණු අතර සියයට 0.01 කින් එම දර්ශකය පහත බැස තිබුණි.

    මේ අතර, අද දිනයේදී මිලංක මිල දර්ශකය සියයට 0.07 කින් පහළ යමින් ඒකක 6,297.12 ක් ලෙසින් පැවතුණි.

    වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන තුනකට ආසන්න විය.

    ඊයේ දිනයේදී හේලීස් සමූහයේ තමන් සතුවූ කොටස් ප්‍රමාණය එහි නියෝජ්‍ය සභාපති ධම්මික පෙරේරා මහතා වැඩිකර ගැනීමෙන් පසුව අද දිනයේදී හේලීස් කොටසක් රුපියල් 8.40 කින් ඉහළ යමින් ගනුදෙනු අවසානයේදී හේලීස් කොටසක මිල රුපියල් 389.80 ක් දක්වා ඉහළ නැගුණි.

    අද දිනයේදී අලෙවි වී තිබූ හේලීස් සමාගමේ කොටස් ප්‍රමාණය 95,200 කි.

    ධම්මික පෙරේරා මහතා ඊයේ දිනයේදී තමා සතුවූ අමායා ලෙෂර් සමාගමේ සියයට 51 ක කොටස් හේලීස් සමාගමට රුපියල් බිලියන 2.6 ක මුදලකට විකුණා දැමීමටද කටයුතු කළේය.

    මේ අතර, නිශ්චිත හේතුවක් නොමැතිව පසුගිය සතිය පුරාම මිල ඉහළ ගිය තේ අපනයනය කරන HVA Foods සමාගමේ කොටසක මිල අද දිනයේදීත් රුපියල් 6.30 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී එම කොටසක අගය රුපියල් 69.30 ක් ලෙස දැක්වුණි.

    කොළඹ ග්‍රීන් පාත්හි කාමර 240 ක ව්‍යාපාරික හෝටලයක් ඉදිකරන බවට ඊයේ නිවේදනය කළ ජෝන් කීල්ස් සමාගමේ කොටසක මිලද අද දිනයේදී රුපියල් 1.10 කින් ඉහළ ගොස් රුපියල් 216.10 ක් දක්වා වැඩිවූ අතර කොටස් 164,200 ක් අලෙවි විය.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3111&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    machan ohoma thama mkt eke hati. ai uba lose ekata wikke? credit gahalada thibune? machan day trading karanawanm credit use nokara karanna balapan. ethakota 2or3 days thiya gatthata no prob. any way we will try to recover your lose. KIT
    :)

    50% buying power giya machan,anthime loss ekata sella karanna una.ekayi case eka.thamath mama nayata karanne.godak padu una.ath try eka nathara karanne ne:cool:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ධම්මික, හේලීස් බලය තව තවත් අල්ලයි


    හේලීස් සමාගම් සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම එම සමාගමේ වැඩිම තනි කොටස් අයිතියක් ඇති පුද්ගලයා වන ධම්මික පෙරේරා හේලීස් සමාගමේ තමන් සතු කොටස් ප්‍රමාණය තවත් වැඩිකර ගනී.

    මේ අනුව, හේලීස් සමාගම් සමූහයට අයත් රබර් අත් වැසුම් නිෂ්පාදනය කරන Dipped Products සමාගමේ එකක් රුපියල් 380 ක් වන කොටස් මිලියන 3.5 ක් මිලදී ගනිමින් හේලීස් සමාගම් සමූහයේ තමන් සතු කොටස් ප්‍රමාණය තවත් සියයට 4.71 කින් ඉහළ දමා ගැනීමට සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සමත්ව ඇත.
    මේ අතර, තමාට අයත් අමායා ලෙෂර් හෝටල් සමාගමේ තිබූ සියයට 51 ක කොටස් හේලීස් සමාගමට විකුණා දැමීමටද ධම්මික පෙරේරා මහතා කටයුතු කර තිබුණි.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3108&catid=50:puwatharthika&Itemid=56
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    watched Limitless.... awesome movie.. specially about the stock trading part... if there are more movies like this we would like to know..
    "Wallstreet: money never sleeps" is also awesome..

    today was a good day... had bought BLUE.N at 8.30 and sold at 9.70 but if I waited two more hours could have sold it for 11.40.... hehe... that's how the life is.. win some lose some.. :D :D
     

    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    Guys, i really appreciate this thread. I need a help. I'm stucked with some EAST.N in my PF. The average price is 49 :(. I am a newcomer for cse and EAST consist 1/3 of my PF. I badly want to drop EAST and cover my loss with some other share within coming week. But have no idea what to buy or hold EAST for few more days. Highly appreciate your valuable suggestions.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    watched Limitless.... awesome movie.. specially about the stock trading part... if there are more movies like this we would like to know..
    "Wallstreet: money never sleeps" is also awesome..

    today was a good day... had bought BLUE.N at 8.30 and sold at 9.70 but if I waited two more hours could have sold it for 11.40.... hehe... that's how the life is.. win some lose some.. :D :D

    hehe don't worry bro.U don't say anything if BLUE turning point @9 .70:D
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Guys, i really appreciate this thread. I need a help. I'm stucked with some EAST.N in my PF. The average price is 49 :(. I am a newcomer for cse and EAST consist 1/3 of my PF. I badly want to drop EAST and cover my loss with some other share within coming week. But have no idea what to buy or hold EAST for few more days. Highly appreciate your valuable suggestions.

    machan I also have EAST.My broker not allowed to sell East.Bcoz up coming weeks East has definitely run.(according to my broker)U have to wait.80% my portfolio cover by East.So don't worry if u buy EAST in cash.

    But U can do other things.Sell with loss & buy manipulation share.Then u can earn profit or loss.

    This is not buy/sell/hold recommendation. Do ur own analysis :D
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    COLOMBO (Reuters): Sri Lanka’s stock market ended flat on Friday, as strong interest from retail investors offset concerns over a lack of liquidity. The island nation’s main share index edged down 0.01 percent or 0.89 of a point at 6,950.61, from its highest close since 19 August.


    “The indices held on to the week’s gains, edging only marginally lower, with retail volumes on speculative counters continuing to dominate the day’s activity,” John Keells stock brokers said in a note to investors.


    The bourse is Asia’s best performer so far this year, with a return of 4.74 percent, followed by the Philippines’ 4.56 percent.
    Speculative trading in jeweller Blue Diamonds’ voting and non-voting BLUEt.CM stock drove them up 27.3 percent and 19.4 percent in heavy trade. Analysts said retail investors had piled in after a big purchase from an institutional investor. Both shares collectively accounted for 21.6 percent of the day’s turnover and 35.5 percent of the volume.

    Analysts said many investors, however, were staying out of the market on liquidity concerns following interventions by the Securities and Exchange Commission restricting brokers’ credit, even though those restrictions had been eased.
    The bourse saw a foreign inflow of 45.9 million rupees on Friday, but thus far in 2011, offshore investors have sold 10.50 billion rupees.
    The day’s turnover was 3 billion Sri Lanka rupees ($27 million), above the year’s average of 2.7 billion. Gainers outperformed losers by 112 to 99, Thomson Reuters data showed.
    Friday’s total volume was 303 million shares, its highest since 9 June and compared with a five-day average of 150.5 million. The 30-day and 90-day average trading volumes were 112.2 million and 121.8 million. The rupee ended flat at 109.98/110.00 per dollar.
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    Guys, i really appreciate this thread. I need a help. I'm stucked with some EAST.N in my PF. The average price is 49 :(. I am a newcomer for cse and EAST consist 1/3 of my PF. I badly want to drop EAST and cover my loss with some other share within coming week. But have no idea what to buy or hold EAST for few more days. Highly appreciate your valuable suggestions.


    check MACD chart eke widiyatanam agust 28 passe aye oka wikunana puluwan dawasak lagakadi nam enne naaaaa

    share eka tawat down wena seen ekak tamai penane :yes:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස්, කිහිප දෙනෙකුට නම් රන් ආකරයක්

    කුඩා ආයෝජකයින් අර්බුදයක් අභිමුව - අරිත වික්‍රමනායක

    කොළඹ කොටස් වෙළඳ පොළ මහා පරිමාණ ආයෝජකයින් කිහිප දෙනෙකුට “රන් ආකරයක්“ වුවත් නිසි නියාමනයක් නොමැති කමින් කුඩා ආයෝජකයින් අර්බුදයක් ඉදිරියේ සිටින බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානියෙකු අවධාරණය කරයි.


    සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු මෙන්ම නීතිඥයෙකුද වන අරිත වික්‍රමනායක මහතා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී මෙම කරුණු දැක්වීම සිදුකළේය.

    මේ අනුව, නියාමකයින් විසින් ආයෝජකයින් ආරක්ෂා කිරීමට ක්‍රියා මාර්ග නොගතහොත් මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාවට නැගී සිටිය නොහැකි බව මෙහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    කොටස් වෙළඳපොළ අයුතු ලෙස හසුරුවන කිහිප දෙනෙකු එක්වී කිසිදු වෙළඳ පොළ සිද්ධාන්තයකට එකඟ නොවන අයුරින් සමහර බංකොලොත් සමාගම් වල කොටස් මිල ඉහළ දැමීම පිළිබඳව වික්‍රමනායක මහතා මෙහිදී චෝදනා මුඛයෙන් අදහස් දැක්වීය.

    මෙවැනි තත්ත්වයන් හමුවේ ආරක්ෂාවක් අවශ්‍ය කුඩා කොටස් ආයෝජකයින් ආරක්ෂා නොකිරීම පිළිබඳ වගකීම භාරගන්නේ කවුරුන්ද කියා හෙතෙම මෙහිදී ප්‍රශ්න කළේය.

    නීත්‍යාණුකූලව කොටස් වෙළඳ පොළින් මුදල් ඉපයීමට හැකි බවත් යමෙකු එම නීති කඩනවා නම් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට අදාළ පුද්ගලයින් අධිකරණයට රැගෙන යා හැකියැයිද වික්‍රමනායක මහතා අවධාරණය කළේය.

    කොටස් ආයෝජකයින් ආරක්ෂා කිරීමට නීති ගෙනඒම මෙන්ම කොටස් ආයෝජකයින් දැනුවත් කිරීම සුරැකුම් පත් හා විනිමය කොමිසමේ වගකීමක් වුවත් මේ වනවිට එවැනි දෙයක් සිදුවනු තමන්ට නොපෙනෙන්නේ යැයි කියාද වික්‍රමනායක මහතා පැවසීය.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3148&Itemid=56