සිරාවට මට තේරුම් ගන්න බැරි ඇයි මේ බබා එක අතින් ටයිප් කලේ කියල.
වැරදි අතින් මොනව හරි කරනවත් හිගින් ඇඹරිලාද මන්දා
වැරදි අතින් මොනව හරි කරනවත් හිගින් ඇඹරිලාද මන්දා


ow ban den sathi ganak negitala weda banබබා මොකද්ද හරියටම දැක්කෙ කියන්න මෙතන ඉන්න කාටවත් හරියටම බැරි වෙයි ... හොඳම දේ රෑ නිදි නොමර ඉන්න එක .... විශේෂයෙන් මොනිටර් එක දිහා බලා නොගෙන ඉන්න එක,ඒ කියන්නෙ කෙලින් ආලෝක ධාරවක් දිහා වැඩි වෙලාවක් බලාගෙන ඉඳලා ආපහු වෙන පැත්තක් බැලුවම එක එක පාට පාට විකාර පේනවා තමයි .....
OK boss. අද කොට්ටයක්වත් බදාගෙන නිදා ගන්නow ban den sathi ganak negitala weda ban
retath samahara welawata ek innawa dekala ethi

මටත් වෙලා තියෙනවා මචන් , ඔය වගේ සීන් එකක් කව්ද මගෙ ඇදලග ඉන්නව කියල හොදට තේරෙනවා , ඊලගට මගෙ ඇග උඩ වගේ , සමහර වෙලාවට මාව ඇදෙන් බිමට දාන්න උත්සහ කරනවා, හීනෙකුත් නෙමේ , හැබැහිනුත් නෙමේ , ඒත් වට පිටාවේ ශබ්ද , පාරේ වාහන සද්ධ හොදට ඇහෙනවා , පේනවා වට පිටාව , හැබැයි හෙල්ලෙන්න කරන්න බෑ , ඉස්සර මාසයක් පුරා දැක්ක මාව ඇදෙන් බිමට අදින්න හදනවාවගේ , දැන්නම් නෑ වගේ
බය කරන්න එෆාමචං ඕක ලේසියට ගන්නෙපා.....ඔහොම සිද්ධියක් අපේ ගමේ එකෙකුටත් උනා...උන්ගේනම් ගෙවල් ගාව සොහොන පිට්ටනියක් තියෙනවා....
එ ගෙදර එක්කෙනෙක් දවසක් ඔහොම දෙයක් දැකල...ඇස් 2 ක් බලාගෙන ඉඳලා.රෑ 3 ට විතර.....ගමේ මිනිස්සු තමයි කියන්නෙ.....
පස්සේ මිනිහ මරුනලු....අවුරුදු 50 කට විතර පස්සේ තමයි.. ඒත් කියන්න බෑනේ එ සිද්ධිය නිසා වෙන්න පුළුවන්..ඉතින්........සෙල්ලන්ද කොල්ලෝ....

තිෆ් ගේ ටෝක්ස් බලපන් මේකේ. තෝවද එහෙනම් දැකල තියෙන්නෙ. වෙන්න ඹෑ බන්.

දැන්නේ දන්නේ කෝපි හදන හැටිරෑට හොද කෝපි එකක් බොන්න එතකොට ඇහරගෙන ඉන්න පුලුවන් ගොඩක් වෙලා
හදන්න දන්නේ නැත්නම් මම ඕන නම් මෙතන දාන්නම් හදන විදිය
නිකම් කෝපි නම් සාමාන්‍යය Mug එකකට උණු වතුර අරගෙන ඒකට මේස හැන්දකින් 1/2 කට පොඩ්ඩක් අඩුවෙන්න කෝපී, සීනි හැදි මේස හැදි දෙකක් හෝ 1 1/2 එක්ක දාන්න එච්චරයි. ඒක බීව්වම නින්ද යන්නේ නෑ ගොඩක් වෙලා යනකම් නමුත් ආයි පැය ගානක් ගියාම නිදිමත එන්න පුලුවන් ඒකට ආයි එකක් බොන්න. කොහොම හරි දවසකට පැය 7 වත් නිදාගන්න එතකොට ඔහොම වෙන එකක් නෑ. අවශ්‍යය වෙන්නේ පුරුද්දයි ඕන එකකට
පුරුද්දක් නවත්තගන්න ගොඩක් අමාරුයි ගොඩක් කාලයක් ගියාම. ඕනම එකක් නොකඩවා මාස 3ක් අවමයකට කරාම ඒක පුරුද්දක් වීමේ සම්භාවිතව වැඩියි.
තිෆ් ගේ ටෝක්ස් බලපන් මේකේ. තෝවද එහෙනම් දැකල තියෙන්නෙ. වෙන්න ඹෑ බන්.
ඌ කලු මහත මිට්ටෙක්ලු![]()
ai u ehena babata kiyanne?