Y u r laughing I. behavior u r self![]()
::
:
:
:
![]()


බලපන් මැද කමෙන්ට්ස් ටික. තීෆ් බබාව ඇඩෙව්ව ඕයී![]()

::
:
:
:
![]()


I are serious. me best student of baba Sir.ok i thought u guys were serious !!![]()

මටත් වෙලා තියෙනවා මචන් , ඔය වගේ සීන් එකක් කව්ද මගෙ ඇදලග ඉන්නව කියල හොදට තේරෙනවා , ඊලගට මගෙ ඇග උඩ වගේ , සමහර වෙලාවට මාව ඇදෙන් බිමට දාන්න උත්සහ කරනවා, හීනෙකුත් නෙමේ , හැබැහිනුත් නෙමේ , ඒත් වට පිටාවේ ශබ්ද , පාරේ වාහන සද්ධ හොදට ඇහෙනවා , පේනවා වට පිටාව , හැබැයි හෙල්ලෙන්න කරන්න බෑ , ඉස්සර මාසයක් පුරා දැක්ක මාව ඇදෙන් බිමට අදින්න හදනවාවගේ , දැන්නම් නෑ වගේ
මචෝ ඕකට කියන්නෙ ..
අසීමිත නිදිමත..
දැන් ටිකක් නිදිමරන එක අඩු කරන්න..
මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉන්න එපා..
ඕක සාමාන්‍ය දෙයක් බය වෙන්න එපා..
හොල්මන් කියල දෙයක් මේ ලෝකෙ නැහැ ඒව තියෙන්නෙ අපේ හිත් වල..
ඔයාගෙ හිට ඔයාටම හොල්මන් කරනවා..
එළ නේ ..![]()
.