Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
සිරාවට මට තේරුම් ගන්න බැරි ඇයි මේ බබා එක අතින් ටයිප් කලේ කියල.
වැරදි අතින් මොනව හරි කරනවත් හිගින් ඇඹරිලාද මන්දා:rofl:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබා මොකද්ද හරියටම දැක්කෙ කියන්න මෙතන ඉන්න කාටවත් හරියටම බැරි වෙයි ... හොඳම දේ රෑ නිදි නොමර ඉන්න එක .... විශේෂයෙන් මොනිටර් එක දිහා බලා නොගෙන ඉන්න එක,ඒ කියන්නෙ කෙලින් ආලෝක ධාරවක් දිහා වැඩි වෙලාවක් බලාගෙන ඉඳලා ආපහු වෙන පැත්තක් බැලුවම එක එක පාට පාට විකාර පේනවා තමයි ....:yes:.
    ow ban den sathi ganak negitala weda ban
    retath samahara welawata ek innawa dekala ethi
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං ඕක ලේසියට ගන්නෙපා.....ඔහොම සිද්ධියක් අපේ ගමේ එකෙකුටත් උනා...උන්ගේනම් ගෙවල් ගාව සොහොන පිට්ටනියක් තියෙනවා....
    එ ගෙදර එක්කෙනෙක් දවසක් ඔහොම දෙයක් දැකල...ඇස් 2 ක් බලාගෙන ඉඳලා.රෑ 3 ට විතර.....ගමේ මිනිස්සු තමයි කියන්නෙ.....
    පස්සේ මිනිහ මරුනලු....අවුරුදු 50 කට විතර පස්සේ තමයි.. ඒත් කියන්න බෑනේ එ සිද්ධිය නිසා වෙන්න පුළුවන්..ඉතින්........සෙල්ලන්ද කොල්ලෝ....
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    රෑට හොද කෝපි එකක් බොන්න එතකොට ඇහරගෙන ඉන්න පුලුවන් ගොඩක් වෙලා
    හදන්න දන්නේ නැත්නම් මම ඕන නම් මෙතන දාන්නම් හදන විදිය
    නිකම් කෝපි නම් සාමාන්‍යය Mug එකකට උණු වතුර අරගෙන ඒකට මේස හැන්දකින් 1/2 කට පොඩ්ඩක් අඩුවෙන්න කෝපී, සීනි හැදි මේස හැදි දෙකක් හෝ 1 1/2 එක්ක දාන්න එච්චරයි. ඒක බීව්වම නින්ද යන්නේ නෑ ගොඩක් වෙලා යනකම් නමුත් ආයි පැය ගානක් ගියාම නිදිමත එන්න පුලුවන් ඒකට ආයි එකක් බොන්න. කොහොම හරි දවසකට පැය 7 වත් නිදාගන්න එතකොට ඔහොම වෙන එකක් නෑ. අවශ්‍යය වෙන්නේ පුරුද්දයි ඕන එකකට
    පුරුද්දක් නවත්තගන්න ගොඩක් අමාරුයි ගොඩක් කාලයක් ගියාම. ඕනම එකක් නොකඩවා මාස 3ක් අවමයකට කරාම ඒක පුරුද්දක් වීමේ සම්භාවිතව වැඩියි.
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලව් සික් බබා ගණන් ගන්න ඒපා :(
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මටත් වෙලා තියෙනවා මචන් , ඔය වගේ සීන් එකක් කව්ද මගෙ ඇදලග ඉන්නව කියල හොදට තේරෙනවා , ඊලගට මගෙ ඇග උඩ වගේ , සමහර වෙලාවට මාව ඇදෙන් බිමට දාන්න උත්සහ කරනවා, හීනෙකුත් නෙමේ , හැබැහිනුත් නෙමේ , ඒත් වට පිටාවේ ශබ්ද , පාරේ වාහන සද්ධ හොදට ඇහෙනවා , පේනවා වට පිටාව , හැබැයි හෙල්ලෙන්න කරන්න බෑ , ඉස්සර මාසයක් පුරා දැක්ක මාව ඇදෙන් බිමට අදින්න හදනවාවගේ , දැන්නම් නෑ වගේ

    මාවත් හෙලවෙන්න බැරුව හිර වෙලා යනවා වගේ වෙනවා. ඉස්සර මගේ ඇද යටින් සද්ද ආවා මම මොකා උනත් බලනවා කියලා ලයිට් එක දාලා ඇද යට තියෙන ඒවා එලියට අරන් බැලුවා බලද්දි . කැරපොතු ලන්තයක් හිටියා. මොටීන් එක ගෙනහල්ලා ගැහුවා ඊට පස්සේ සද්ද නෑ. හොල්මන් මම විශ්වාස කරන්න අකමැති ඒ හින්දා හොයලා බලනවා මොකද උනේ කියලා .
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :eek::eek::eek: kaath ekkada
    emoticon-00111-blush.gif
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මචං ඕක ලේසියට ගන්නෙපා.....ඔහොම සිද්ධියක් අපේ ගමේ එකෙකුටත් උනා...උන්ගේනම් ගෙවල් ගාව සොහොන පිට්ටනියක් තියෙනවා....
    එ ගෙදර එක්කෙනෙක් දවසක් ඔහොම දෙයක් දැකල...ඇස් 2 ක් බලාගෙන ඉඳලා.රෑ 3 ට විතර.....ගමේ මිනිස්සු තමයි කියන්නෙ.....
    පස්සේ මිනිහ මරුනලු....අවුරුදු 50 කට විතර පස්සේ තමයි.. ඒත් කියන්න බෑනේ එ සිද්ධිය නිසා වෙන්න පුළුවන්..ඉතින්........සෙල්ලන්ද කොල්ලෝ....
    බය කරන්න එෆා :shocked:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    රෑට හොද කෝපි එකක් බොන්න එතකොට ඇහරගෙන ඉන්න පුලුවන් ගොඩක් වෙලා
    හදන්න දන්නේ නැත්නම් මම ඕන නම් මෙතන දාන්නම් හදන විදිය
    නිකම් කෝපි නම් සාමාන්‍යය Mug එකකට උණු වතුර අරගෙන ඒකට මේස හැන්දකින් 1/2 කට පොඩ්ඩක් අඩුවෙන්න කෝපී, සීනි හැදි මේස හැදි දෙකක් හෝ 1 1/2 එක්ක දාන්න එච්චරයි. ඒක බීව්වම නින්ද යන්නේ නෑ ගොඩක් වෙලා යනකම් නමුත් ආයි පැය ගානක් ගියාම නිදිමත එන්න පුලුවන් ඒකට ආයි එකක් බොන්න. කොහොම හරි දවසකට පැය 7 වත් නිදාගන්න එතකොට ඔහොම වෙන එකක් නෑ. අවශ්‍යය වෙන්නේ පුරුද්දයි ඕන එකකට
    පුරුද්දක් නවත්තගන්න ගොඩක් අමාරුයි ගොඩක් කාලයක් ගියාම. ඕනම එකක් නොකඩවා මාස 3ක් අවමයකට කරාම ඒක පුරුද්දක් වීමේ සම්භාවිතව වැඩියි.
    දැන්නේ දන්නේ කෝපි හදන හැටි
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තිෆ් ගේ ටෝක්ස් බලපන් මේකේ. තෝවද එහෙනම් දැකල තියෙන්නෙ. වෙන්න ඹෑ බන්.
    ඌ කලු මහත මිට්ටෙක්ලු:nerd:
    :( ai u ehena babata kiyanne?:frown:
     
    Status
    Not open for further replies.