Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ යකා හොල්මන දැක්ක ගමන් ජනේලෙ ලගට දුවල සරම පාත් කරල පස්ස දික් කරන්න ඇති, හොල්මන මෙගා බෝතලයක් ගේන්න කඩේට යන්න ඇති, ඌ අද එයි මෙගා බෝතලයක් අරගෙන
    :lol::lol::lol::lol::lol:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    first of all
    යකෝ උදේට නින්ද යන්නේ නෑ කියන්නේ insomnia නෙමෙයි බන්. වැඩි විස්තර සඳහා මගේ ත්‍රෙඩ් එකෙ refer කරන්න. click here
    සිංහලෙන්මයි ලිව්වෙ :P

    second of all
    මම හිතන්නේ උඹ ගොඩාක් රෑ නිදිමරලා උඹේ brain එක tired හින්දා උඹ deffa දකින්න ඇත්තේ hallucination එකක්. ඔවලට කියන්නේ hypogogic hallucinations කියල. :dull::dull: නිදිමරුවම entire brain එකම tired wela පොඩි වයර් මාරු වීමක් වුනාම තමයි ඔහොම වෙන්නෙ.
    අත හිරි වැටුන එකත් 100% neurological. අත රිදුනේ නෑනෙ හිරි වැටුනනෙ.

    මම ඉන්සොම්නියා පටන් ගත්ත කාලෙ මම ගියා බන් richard the lionheart එක්ක 3rd crusader එකට to siege the jerusalem ලොල්. that was my hallucination. :D
    උඹ හම්බවෙයන් neurologist කෙනෙක්ව.:yes::yes:
    i reckon
    Dr.Chang, he comes to nawaloka, lanka, asiri. තො කියපන් ඔය දැක්ක සීන් එකයි, අත හිරි වැටුන කතාවයි, නිදිමරන එකයි. උදේට නිදිමරනවා කියන්න එපා රෑට නිදිමරනවා කියපන්.:rofl:
    100% I'm sure you had seen a hallucination. තව පාරක් දැක්කොත් neurologist කෙනෙක්ව හම්බවෙන එක පැත්තකින් තියලා ගිහින් හම්බවෙයන් මනෝවෛද‍යවරයෙක්. උඹට psychosis හැදීගෙන එනවද දන්නේ. :baffled::baffled:

    අඩො උඹලගෙ පරම්පරාවෙ අයට ඔය වගේ සීන් වෙලා තියෙනවද? if yes, then could be an underlying genetic cause as well.:yes::yes:

    උඹ නිදිමරලා පුරුදු නැත්නම් අනිවා ඔවා එනවා.

    baby i got from sleep deprivating = severe headache.
    crizzie has got an neuropathic pain in her arm.

    නිදි මරන්න පුරුදු වෙන්න එපා.

     
    Status
    Not open for further replies.