Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!

මම හිතන්නේ උඹ ගොඩාක් රෑ නිදිමරලා උඹේ brain එක tired හින්දා උඹ deffa දකින්න ඇත්තේ hallucination එකක්. ඔවලට කියන්නේ hypogogic hallucinations කියල. :dull::dull: නිදිමරුවම entire brain එකම tired wela පොඩි වයර් මාරු වීමක් වුනාම තමයි ඔහොම වෙන්නෙ.
wrong :no::no: it should be like this doc

මම හිතන්නේ උබේ උපන් හැටි ඔය, උඹේ brain එක retard හින්දා උඹ deffa දකින්න ඇත්තේ mega bottle එකක්. උඹලට කියන්නේ gay retards කියල. :dull::dull: එතකොට entire brain එකම retard wela වයර් මාරු වීමක් වුනාම තමයි ඔහොම වෙන්නෙ.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    first of all
    යකෝ උදේට නින්ද යන්නේ නෑ කියන්නේ insomnia නෙමෙයි බන්. වැඩි විස්තර සඳහා මගේ ත්‍රෙඩ් එකෙ refer කරන්න. click here
    සිංහලෙන්මයි ලිව්වෙ :P

    second of all
    මම හිතන්නේ උඹ ගොඩාක් රෑ නිදිමරලා උඹේ brain එක tired හින්දා උඹ deffa දකින්න ඇත්තේ hallucination එකක්. ඔවලට කියන්නේ hypogogic hallucinations කියල. :dull::dull: නිදිමරුවම entire brain එකම tired wela පොඩි වයර් මාරු වීමක් වුනාම තමයි ඔහොම වෙන්නෙ.
    අත හිරි වැටුන එකත් 100% neurological. අත රිදුනේ නෑනෙ හිරි වැටුනනෙ.

    මම ඉන්සොම්නියා පටන් ගත්ත කාලෙ මම ගියා බන් richard the lionheart එක්ක 3rd crusader එකට to siege the jerusalem ලොල්. that was my hallucination. :D
    උඹ හම්බවෙයන් neurologist කෙනෙක්ව.:yes::yes:
    i reckon
    Dr.Chang, he comes to nawaloka, lanka, asiri. තො කියපන් ඔය දැක්ක සීන් එකයි, අත හිරි වැටුන කතාවයි, නිදිමරන එකයි. උදේට නිදිමරනවා කියන්න එපා රෑට නිදිමරනවා කියපන්.:rofl:
    100% I'm sure you had seen a hallucination. තව පාරක් දැක්කොත් neurologist කෙනෙක්ව හම්බවෙන එක පැත්තකින් තියලා ගිහින් හම්බවෙයන් මනෝවෛද‍යවරයෙක්. උඹට psychosis හැදීගෙන එනවද දන්නේ. :baffled::baffled:

    අඩො උඹලගෙ පරම්පරාවෙ අයට ඔය වගේ සීන් වෙලා තියෙනවද? if yes, then could be an underlying genetic cause as well.:yes::yes:

    උඹ නිදිමරලා පුරුදු නැත්නම් අනිවා ඔවා එනවා.

    baby i got from sleep deprivating = severe headache.
    crizzie has got an neuropathic pain in her arm.

    නිදි මරන්න පුරුදු වෙන්න එපා.

    sehena bonna ona kes ekak
    ela ela denui e thread eka dekke
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    wrong :no::no: it should be like this doc

    මම හිතන්නේ උබේ උපන් හැටි ඔය, උඹේ brain එක retard හින්දා උඹ deffa දකින්න ඇත්තේ mega bottle එකක්. උඹලට කියන්නේ gay retards කියල. :dull::dull: එතකොට entire brain එකම retard wela වයර් මාරු වීමක් වුනාම තමයි ඔහොම වෙන්නෙ.
    LMFAO :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    wrong :no::no: it should be like this doc

    මම හිතන්නේ උබේ උපන් හැටි ඔය, උඹේ brain එක retard හින්දා උඹ deffa දකින්න ඇත්තේ mega bottle එකක්. උඹලට කියන්නේ gay retards කියල. :dull::dull: එතකොට entire brain එකම retard wela වයර් මාරු වීමක් වුනාම තමයි ඔහොම වෙන්නෙ.
    :lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ජනේලයේ රෙද්ද පොඩ්ඩක් මේහාට කරල තියෙන්නේ මොකද අහස පේන්න(අහස බලනකොට තමයි අලුත් අදහස් ඉක්මනින් බිහි වෙන්නේ)

    :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති

    :oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති

    :oo:
    සියුම් ආදර බැදීමක් තිබිලා එකපාරට කැඩුනහම ඔය වගේ ද්වල් වෙන්න පුලුවන්:eek:
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    සාධක නැතුව කිසිම කෙනෙක්ව සැක කරන්න එපා. Avatars දෙක එකම වගේ වෙන්න පුලුවන් නමුත් මෙයාගේ request එකකට මම මේක edit කරලා දුන්නේ. lol
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සාධක නැතුව කිසිම කෙනෙක්ව සැක කරන්න එපා. Avatars දෙක එකම වගේ වෙන්න පුලුවන් නමුත් මෙයාගේ request එකකට මම මේක edit කරලා දුන්නේ. lol
    මල් බබා තව ටික වෙලාවකින් කියාවි එයාගෙ ජනේලෙ ළගට ආවෙත් ඔයා කියලා:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මල් බබා තව ටික වෙලාවකින් කියාවි එයාගෙ ජනේලෙ ළගට ආවෙත් ඔයා කියලා:lol:
    නෑ නෑ :no: මම ආපු කෙනාගෙ ෆොටෝ කෑල්ලකුත් දැම්ම, මූ ඇඩුවනෙ මල පෙරේතය වගේ :( ඒ ආවෙ කලු කොට කැත මිට්ටෙක්
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සාධක නැතුව කිසිම කෙනෙක්ව සැක කරන්න එපා. Avatars දෙක එකම වගේ වෙන්න පුලුවන් නමුත් මෙයාගේ request එකකට මම මේක edit කරලා දුන්නේ. lol
    අපි දෙන්නා දැන් එක්කෙනෙක්...(වගේ වෙලා) නේද:love::love::love:
     
    Status
    Not open for further replies.