patta oi me kathawa namමේ යකා හොල්මන දැක්ක ගමන් ජනේලෙ ලගට දුවල සරම පාත් කරල පස්ස දික් කරන්න ඇති, හොල්මන මෙගා බෝතලයක් ගේන්න කඩේට යන්න ඇති, ඌ අද එයි මෙගා බෝතලයක් අරගෙන




patta oi me kathawa namමේ යකා හොල්මන දැක්ක ගමන් ජනේලෙ ලගට දුවල සරම පාත් කරල පස්ස දික් කරන්න ඇති, හොල්මන මෙගා බෝතලයක් ගේන්න කඩේට යන්න ඇති, ඌ අද එයි මෙගා බෝතලයක් අරගෙන




අපි දෙන්නා දැන් එක්කෙනෙක්...(වගේ වෙලා) නේද![]()
සියුම් ආදර බැදීමක් තිබිලා එකපාරට කැඩුනහම ඔය වගේ ද්වල් වෙන්න පුලුවන්![]()


I can't even be myself so I don't think so it's possible to act my entity by another person.Would be great if it is absolute eh?
රෑට හොද කෝපි එකක් බොන්න එතකොට ඇහරගෙන ඉන්න පුලුවන් ගොඩක් වෙලා
හදන්න දන්නේ නැත්නම් මම ඕන නම් මෙතන දාන්නම් හදන විදිය
නිකම් කෝපි නම් සාමාන්‍යය Mug එකකට උණු වතුර අරගෙන ඒකට මේස හැන්දකින් 1/2 කට පොඩ්ඩක් අඩුවෙන්න කෝපී, සීනි හැදි මේස හැදි දෙකක් හෝ 1 1/2 එක්ක දාන්න එච්චරයි. ඒක බීව්වම නින්ද යන්නේ නෑ ගොඩක් වෙලා යනකම් නමුත් ආයි පැය ගානක් ගියාම නිදිමත එන්න පුලුවන් ඒකට ආයි එකක් බොන්න. කොහොම හරි දවසකට පැය 7 වත් නිදාගන්න එතකොට ඔහොම වෙන එකක් නෑ. අවශ්‍යය වෙන්නේ පුරුද්දයි ඕන එකකට
පුරුද්දක් නවත්තගන්න ගොඩක් අමාරුයි ගොඩක් කාලයක් ගියාම. ඕනම එකක් නොකඩවා මාස 3ක් අවමයකට කරාම ඒක පුරුද්දක් වීමේ සම්භාවිතව වැඩියි.


meka maru live porgram ekak wageiI can't even be myself so I don't think so it's possible to act my entity by another person.


I meant something different. Nver mind. I was not serious. It is funny that Mal Baba naively thinks you have become me.I can't even be myself so I don't think so it's possible to act my entity by another person.

ඒකෙ නම් කියල තිබ්බෙ මෙගා බෝතලයක් ගැන නෙමෙයි බබෝmeka maru live porgram ekak wagei![]()


ugema reflection eka wenna athi banඅහ් කියෙව්ව, මූටත් මාර සීන්නෙ බන් වෙන්නෙ

yeah I know I used to get some fun on his threads but I now I pity on him. honestly he is just an errand boy of his master.I meant something different. Nver mind. I was not serious. It is funny that Mal Baba naively thinks you have become me.![]()
reflection ekak gana baba sir apita class eke kiyala dunne naneugema reflection eka wenna athi ban![]()


kawda baba sirreflection ekak gana baba sir apita class eke kiyala dunne nane![]()




අනේ මන්ද බන්ugema reflection eka wenna athi ban![]()
උඹලව ආශ්‍රය කරලe moko![]()