ශ්‍රවෙන්ද්‍ර සිල්වා මහින්දව පාවාදෙයි

toxicated

Banned
Jul 19, 2011
71
11
0
ශ්‍රවෙන්ද්‍ර සිල්වා මහින්දව පාවාදෙයි

බටහිර බලවතුන් විසින් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාව විශාල මුදල් සහ ග්‍රීන් කාඩ් ලබා දී ඔවුන්ගේ පැත්තට අරගෙන ඇති බවට කනගා‍ටු දායක පුවතක් වාර්තාවේ.එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ නඩුවේදි සාක්ෂි කරුවෙක් ලෙස රාජපක්ෂවරුන්ට එරෙහිව සාක්ෂි දීම සදහා බටහිර බලවතුන් සමග එකඟ වී ඇති බවට රහස්‍ය වාර්තාවක් නිකුත් වී ඇතයි පැවසේ.
 
  • Like
Reactions: pissupoosa jr.

toxicated

Banned
Jul 19, 2011
71
11
0
20110902221548.png
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
lanka e news ekath channel 4 wennada koheda hadanne.. meka sira news ekakda ban.. mamanam hithannehe. lanka e news kiyanne site eke visitorla gen salli hoyana blog ekak.. amba pol boru gahala hari visitorsla gannai eyalata one. oya image eketh ad link ekak penawane.. okai kathawa
 
toxicated

Banned
Jul 19, 2011
71
11
0
this is pathetic. people are greedy of green cards, money, women.it is natural they switch sides. i feel president is in big trouble now. feel very sorry about his future.he will take him to electric chairs.pls understand that most lethal enemies are your friends.
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
කලු පූසා;10920211 said:
lanka e news ekath channel 4 wennada koheda hadanne.. meka sira news ekakda ban.. mamanam hithannehe. lanka e news kiyanne site eke visitorla gen salli hoyana blog ekak.. amba pol boru gahala hari visitorsla gannai eyalata one. oya image eketh ad link ekak penawane.. okai kathawa

ලංකා ඊ නිව්ස් කියන්නේ වැලේ වැල් නැති ජෙප්පන්ගේ තවත් එක් විජ්ජාවක් විතරයි. වගකීමක් නැතිව ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා වගේම සතියකට දෙකකට පස්සේ දාපු ප්‍රවෘත්තිය වෙනුවෙන් පොඩි පහේ සමාවක් ඉල්ලන්නත් මොවුන් දක්ෂයි. මොවුන්ට ඕනේ ප්‍රසිද්දියට පත්වන ඕනෑම දෙයක් ප්‍රවුතියක් විදියට ඉදිරිපත් කරලා හිට්ස් ගාන වැඩි කරගන්නයි. ලංකාවේ තියෙන ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකට පහර දෙන ගමන් ජෙප්පන්ව පුම්බන එකත් සූක්ෂමව කරන දෙයක්.
 
cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    කලු පූසා;10920211 said:
    lanka e news ekath channel 4 wennada koheda hadanne.. meka sira news ekakda ban.. mamanam hithannehe. lanka e news kiyanne site eke visitorla gen salli hoyana blog ekak.. amba pol boru gahala hari visitorsla gannai eyalata one. oya image eketh ad link ekak penawane.. okai kathawa

    :yes::yes::yes::yes:

    ඔව් ඔව් ලංකා ඊ නිව්ස් එකට වැඩකරන ගොඩක් කට්ටියක් ඉන්නවා එළකිරි එකේ රෙජිස්ටර් වෙලා ඒ ගොල්ලෝ කරන්නේ හැමදාම ඔයවගේ නිව්ස් එකකුයි ලින්ක් එකකුයි දාන එකතමා.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    this is pathetic. people are greedy of green cards, money, women.it is natural they switch sides. i feel president is in big trouble now. feel very sorry about his future.he will take him to electric chairs.pls understand that most lethal enemies are your friends.

    uba kochchara kalda lanka e news eke weda karanna patan aran? :P