Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
සිරාවට ඒකද එහෙනම් එලුවගේ ඉල්ලීමට එඩිට් කලේ මොකද්ද දැන් එඩිට් කරල තියෙන්නේ මාරයි නේ මම හිතන්නෙ කවුරු හරි ඔයගේ පීසී එක හැක් කරල තියෙනවා.නැත්නම් කොහොමද ඔයා එඩිට් කරපුවා වෙන සයිට් වලට ගියේ

සිරාවට කියන්නෙ දැන් නම් දැන් නම් භූමි තෙල් හරි කමක් නෑ ඇගට හලාගෙන මැරෙන එක හොදයි ගෑණු සංහතියටම ලැජ්ජවක් නොවැ උනේ
මට නම් හරිම දුකයි ඔයා ගැන බුද්ධිමය දේපල පනත යටතේ නඩුවක් වත් දාන්න සුදු ඔයාගේ ඇනිමේශන් ටික උස්සල කියල(තව මොනව උස්සලද දන්නෙ නෑ )මෝඩ මීටරේ

lol හොදයි දැන් එහෙනම් අපි කථා කරමු ඔයාගේ කවි හොරකම ගැන
DBIT ID එක ගැන එහෙම. :yes:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ow api menna meka genath katha karamu

    Occupation
    Graphic Designer, Paleontologist
    methanata thawa ekak add kara ganna NPD kiyala
    sirawata koheda ane oya weda karanne
    oya weda karana place eka genathhoyala balanna wenawa China company ekakda oka
     
    Last edited:

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ow api menna meka genath katha karamu

    sirawata koheda ane oya weda karanne
    oya weda karana place eka genathhoyala balanna wenawa China company ekakda oka

    අපි එහෙනම් ඔයාගේ facebook එකේ Hack කරපු account ගැනත් කථා කරමුද? :eek:
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    topa akke(gb)
    oya tika kalala idan harima wenas wenawa ane manda ayi kiyala

    China ewa atha erala lankawen mona hari koraganna balanna;)

    අර ඔයාව Airport එකෙන්ම හරවලා එව්වේ Australia වෙන් ද China න් ද ? :confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි එහෙනම් ඔයාගේ facebook එකේ Hack කරපු account ගැනත් කථා කරමුද? :eek:
    ow nedahebei mama nam oya graphic gena wediya danne ne
    ape office eke biththiwala graphic karanna kenek hoyanawa oyata puluwan wei wede koranna

    amathaka una ne oyata NPD peththe athdekeem ehemath thiyenawa neda

    sudu mama den kepila ennam baba bye bye
    ;)
    9.gif
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සිරාවට ඒකද එහෙනම් එලුවගේ ඉල්ලීමට එඩිට් කලේ මොකද්ද දැන් එඩිට් කරල තියෙන්නේ මාරයි නේ මම හිතන්නෙ කවුරු හරි ඔයගේ පීසී එක හැක් කරල තියෙනවා.නැත්නම් කොහොමද ඔයා එඩිට් කරපුවා වෙන සයිට් වලට ගියේ

    සිරාවට කියන්නෙ දැන් නම් දැන් නම් භූමි තෙල් හරි කමක් නෑ ඇගට හලාගෙන මැරෙන එක හොදයි ගෑණු සංහතියටම ලැජ්ජවක් නොවැ උනේ
    මට නම් හරිම දුකයි ඔයා ගැන බුද්ධිමය දේපල පනත යටතේ නඩුවක් වත් දාන්න සුදු ඔයාගේ ඇනිමේශන් ටික උස්සල කියල(තව මොනව උස්සලද දන්නෙ නෑ )මෝඩ මීටරේ

    1 ෆේක් අයිඩී වලින් ඇවිල්ල තමන්ටම බැනගත්ත
    2 පොයම් හොරකරල චොර වුන
    3 හැකර් කෙනෙක් කියල පන්ඩිත ටෝක්ස් දුන්නට IDM අප්ඩේට් කරන්න නොදන්න
    4 IT ඉගෙනගෙන ප්‍රෝග්‍රැමිං ගැන කියෙව්වට Help - About Firefox එකට ගියහම Firefox අප්ඩේට් සර්ච් කරන බව නොදන්න
    5 වෙන සයිට් වලට ගිහින් එළකිරියට බැනල මෙතන පන දෙන්න හදන

    මල් බබා වගේ ගෝතයෙක් ලැජ්ජාව ගන කතාකරන එක ගැන පුදුමෙනුත් පුදුමයි :lol::lol:

    පී එස් - භූමි තෙල් ඇගට හලාගත්තට මැරෙන්නෙ නෑ :lol::lol::lol::lol: උඹ නං ගස් හරකෙක් යකෝ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    :lol:
    මල් "බබා" කියන්නෙ නිකංද :rofl:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC

    Thanks for the summary bro..you saved my time :rofl:

    summary = සාරාංශය
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    oya wage NPD newei ne api ekai seen eka
    mona karannada neda

    kepila ennam ;)(gb)
    NPD නෙවෙයි උඹ IDP කෙනෙක් කියල නාච්ච්කුඩාවල ගොවියෙක්ට දෙන්න ඕන අලි එළවන්න දාන්න :D කපාගෙන එන්නකො එහෙනං

    ගුඩ් බායි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1 ෆේක් අයිඩී වලින් ඇවිල්ල තමන්ටම බැනගත්ත
    2 පොයම් හොරකරල චොර වුන
    3 හැකර් කෙනෙක් කියල පන්ඩිත ටෝක්ස් දුන්නට IDM අප්ඩේට් කරන්න නොදන්න
    4 IT ඉගෙනගෙන ප්‍රෝග්‍රැමිං ගැන කියෙව්වට Help - About Firefox එකට ගියහම Firefox අප්ඩේට් සර්ච් කරන බව නොදන්න
    5 වෙන සයිට් වලට ගිහින් එළකිරියට බැනල මෙතන පන දෙන්න හදන

    මල් බබා වගේ ගෝතයෙක් ලැජ්ජාව ගන කතාකරන එක ගැන පුදුමෙනුත් පුදුමයි :lol::lol:

    පී එස් - භූමි තෙල් ඇගට හලාගත්තට මැරෙන්නෙ නෑ :lol::lol::lol::lol: උඹ නං ගස් හරකෙක් යකෝ

    බබා කඩ්ඩ දන්නෙ නෑ කියලා Australia වලින් හරවලා එවලා :(

    :lol:
    මල් "බබා" කියන්නෙ නිකංද :rofl:

    Thanks for the summary bro..you saved my time :rofl:

    summary = සාරාංශය

    NPD නෙවෙයි උඹ IDP කෙනෙක් කියල නාච්ච්කුඩාවල ගොවියෙක්ට දෙන්න ඕන අලි එළවන්න දාන්න :D කපාගෙන එන්නකො එහෙනං

    ගුඩ් බායි

    Mekata Kiyanneth NPD kiyala neda :lol::lol::lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Mekata Kiyanneth NPD kiyala neda :lol::lol::lol:
    National Purchase Diary ?
    National Parts Depot ?

    හැබැයි උඹටනං තියෙන්නෙ narcissistic personality disorder ඒක තවත් තේරුම් කලොත් attention seeking disorder එකක් කියන්න පුලුවන්, නැත්නං තොගෙ කාමරේ ෆොටෝ දාගෙන මෙහෙම රිටාඩ් වැඩ කරයිද :lol::lol::lol:
     
    Status
    Not open for further replies.