මන් වගේම Mazda වාහන භාවිතා කරන එලකිරි යාලුවො ඈති කියල හිතුන නිසයි මේ නූල අමුනන්න හිතුවෙ
මට පුලුවන් උපරිම විදියට විස්තර ටික දෙන්නම් කට්ටියටම.
මේ වර්ගයෙ වාහන නිශ්පාදනය එරබුනේ 1963 අවුරුද්දෙදි
මෙහිදී පරම්පරා කිහිපයකට කොටස් කර 2003 වසර වනතුරු මොටර් රත නිශ්පදනය සිදු කෙරුනු අතර එව මෙසේ නම් කරන ලදි.
First generation (1963–1968)
Second generation (1967–1977)
Third generation (1977–1980)
Fourth generation (BD; 1980–1984)
Fifth generation (BF; 1985–1989)
Sixth generation (BG; 1989–1994)
Seventh generation (BH; 1994–1998)
Eighth generation (BJ; 1998–2003)
First generation (1963–1968)
1963 වසරෙදි පමන හදුන්වා දුන් ෆෙමිලියා රතයත් අපි කෞරුත් දන්න විදියටම Wegon සහ සෙඩාන් මාදිලි දෙකෙන්ම හදුන්වා දෙන ලදි පහත පින්තුරවල එම මදිලි දෙක සදහන්ය
Familia 800
Familia 1000
මෙම රත දෙකම නිශ්පාදනය කරන ලද්දේ හිරොශිමා නගරයෙදිය. එමෙන්ම මෙහි එන්ජින් දරිතාව
782cc,985cc,987cc යුක්ත වු අතර දිග 3700mm සහ පලලින් 1465mm යුක්තවිය
1963 සිට 1968 දක්ව මෙම රත 400,000 ආසන්න සන්ක්යාවක් නිශ්පාදනය කෙරුනු අතර එය්න් 10,000 පමන ස්න්ක්යාවක් අපනයනය කරන ලදි
Second generation (1967–1977)
ඔන්න එහෙනම් කස්ටිය පලවෙනි පරම්පරාව ඉවර කරල අත තිබ්බ දෙවනි පරම්පරාවට ඒ කියන්නෙ 1967දි
මෙහිදී ඔවුන් වෙඩි වශයෙන්ම උනන්දු වුයේ අතුලත ඉඩකඩ සහ එන්ජින් දාරිතවය සම්බන්දවයි.
සුපුරුදු පරිදිම හිරොශිමා වලදිම නිර්මාන කටයුතු අරම්භ කල මෙහිදී සෙඩාන් මාදිලියෙහි ඩොරවල් 4ක් සමග නිශ්පාදනයට සෙලසුම් කරන ලදි.
Mazda 1000 (Familia) 4-door sedan
කොහොමද වන්ඩිය? ප්රාඩෝ එක වගේ නේද? කොහොමින් හරි මෙහෙම ගිහින් 1973 පොඩ්ඩක් වෙනස් කල වහනේ පිට පෙනුම එන්න එන්න ලස්සන කරන්න ඕනනේ එක හින්ද වෙන්න ඕනේ.
ඉතින් 1973දි මෙයාල නිර්මානය කලා තවත් වාහනයක් ඒක තමයි Mazda Familia Presto
Mazda Familia Presto
ඔන්න අර මන් කලින් කීව විදියට මෙයල මෙතනදි වහනයෙ එන්ජින් දාරිතාවය වෙඩි කරනව 1272cc දක්වාම සෙල්ලන්ද කොල්ලෝ කීවලු.
ඒ අතරම 1974දි තවත් රතයක් හදුන්වල දෙනව ඒ තමයි Facelited Kia Brisa 1000
Facelited Kia Brisa 1000
කොහොමින් කොහොම හරි 1977 ජනවාරි වෙද්දි ඩෙවනි පරම්පරවෙත් නිශ්පාදන කටයුතු නවත්වන්නසමාගම තීරනය කරනව
මේ වෙද්දි ඔවුන් සතුව 1169cc, 1272cc දාරිතවයෙන් යුක්ත මොටර් රත තිබෙන අතර ඒවා දිගින් 3,962 mm සහ පලලින් 1,600 mm යුක්ත වේ
Third generation (1977–1980)
ඔන්න 1977 දී අපි කෞරුත් හොදට දන්න අදුරන 323 ඛාන්ඩයේ මොටර් රත කරලියට එන්න පටන් ගන්නවා
1979–1980 Mazda 323
ඊට පස්සෙ ඔන්න කස්ටිය වෑඩ පෙන්වන්න පටන් ගන්නවා. අලුත් 323 ඛාන්ඩයෙ මොටර් රත අපි මෙකල කත බහ කරන 1.3cc 1.5cc 1.6cc වගෙ එන්ජින් දාරිතවන්ගෙන් නිශ්පාදනය අරම්භ වෙනව. මෙහිදී විසෙශයෙන්ම 1600cc රතයක් නිර්මනය වෙනව උතුරු අප්රිකාවට
ඒ වගේම තුන්වෙනි පරම්පරාවෙදි සෙඩාන් මදිලි නිර්මානය සිදුවන්නෙ නෑත.
1980 වසරෙදි තුන්වන පරම්පරාවේ නිශ්පදනයත් නවත්වන නිශ්පදකයා අපි බලමු හතරවන පරම්පරව යටතේ මොනා කරයිද කියල.
Fourth generation (BD; 1980–1984)
1980 ජූනි මාසයෙදි නිශ්පාදනය අරබන හතරවන පරම්පරාව සතුව බොහෝ දියුනු තාක්ශනයන් අනුගමනය කල අතර ප්රතම වරට 323 සෙඩාන් මදිලියඩ කරලියට අවේය.
Mazda 323 sedan
ඊට අමතරම හ්ච් බෑක් මාදිලියද ජනප්රිය වන අතර දොරවල් පහකින් සමන්විත විය
1980–1982 Mazda 323 (BD) 5-door hatchback
ඒ සමගම බදෙහි ස්වභාවය වශයෙන් මදිලි 3කට වෙන් උන 323 වර්ගයේ මොටර් රත
3-door hatchback
4-door sedan
5-door hatchback
ලෙස නම් කෙරිනි.
සුපුරුදු පරිදිම සිවුවන පරම්පරාව අවසානයෙදි 1.1cc, 1.3cc, 1.5cc යන එන්ජින් කරලියෙ රග පෑමේ යෙදි සිටි අතර ප්රතම වරට ඉදිරි පස රොඩ වලින් බල ගෙන්වීම හ එන්ජින් කාමරය ඉදිරියට ගන්න ලදි
මෙම සියල්ලම සමග 1985දි සිවුවන පරම්පරාවෙත් කටයුතු හමාර කරන ලදි.
මට සින්හල ට්ය්පෙ කරන්න තාම හරියටම තේරෙන්නෙ නේ. ඒක නිස අඩුපාඩු ඒති යාලුවනෙ එවට සමාව දෙන්න.
තව ගොඩක් තියනව ට්යිප් කරන්න ඒක නිස ඩෙනට මන් මේක නවත්වනව. ඔයලගෙ උනන්ඩුව මත කොමෙන්ටු සහ රෙප් මත ඉතුරු ටික දාන එක තීරනය කරන්නම්
නූල බලන්න අවට පින්.
කගෙත් ෆිට් එක සොමේ අයිය

♪♪♪