ඔය හිත දුක් වෙන
හැමවිට මගේ සිත
දුක් වෙන හැටි ගැන
ඔයා දන්නවාද?
සුසුමන් හෙලනා හැමවිට
ඔය මුව
මම හඩනා බව
ඔයා දන්නවාද?
අදුරැ වෙනවානම් ඔබේ
ලෝකය
මට ඉර නැති බව
ඔයා දන්නවාද?
නවත්තගන්නට බැරි
තරමට මම
ආදරෙ වග මගේ
මැණික දන්නවාද ?
හැමවිට මගේ සිත
දුක් වෙන හැටි ගැන
ඔයා දන්නවාද?
සුසුමන් හෙලනා හැමවිට
ඔය මුව
මම හඩනා බව
ඔයා දන්නවාද?
අදුරැ වෙනවානම් ඔබේ
ලෝකය
මට ඉර නැති බව
ඔයා දන්නවාද?
නවත්තගන්නට බැරි
තරමට මම
ආදරෙ වග මගේ
මැණික දන්නවාද ?


