ගොඩක් සතුටුයි උඹ ගැන 
ඔන්න ඉතින් දැන් ලේසි නෑ වගකීම් ගොඩයි..
අනාගතේ හැම ප්‍රශ්නයකටම සාර්ථකව මුණ දෙන්න හැකියාව ලැබෙන්නයි.. වාසනාවන්ත සතුටින් සපිරි යුග ජිවිතයක් ලැබෙන්න කියල සතුටින් ප්‍රර්ථනා කරනවා මිත්‍රයා.. Congratzzzzzzzzz මචෝ...![]()
ගොඩක් සතුටුයි උඹ ගැන
![]()
කොහොමට හිටපු කොල්ලෙක්ද

Uba biwa kiyala aarnchiyak awa![]()


Ikmanata
![]()
kenak wenna labewaa

magulak katha karanawa
me mage pics danna epa..ona nam ara paththen konde witharak thiyena eka dapan![]()

ඇයි ඇයි බය උනාද 
