මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

සෑම ආගමකින්ම උගන්වන්නෙ මනුශ්‍යයෙක්ටවත් සත්වයෙක්ටවත් හිරිහැරයක් කරන්න එපා කියල, එහෙම එකේ මෙහෙම යාග හෝම බිලිපූජා කියල සත්තු මරන එක වැරදියි, නීතියෙන් හෝ කැලෑ නීතියෙන් හරි මේ වගේ සත්ව හිංසන නවත්වන්න ඕන, හජ්ජි උත්සවයෙ හරක් මරන එකත් මෙහෙම නවත්වන්න ඕන, ආගම් සහ චාරිත්‍ර කියල සත්තු මරන්න කාටවත් බෑ

හොද වැඩක්
 

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මීලගට ඈමතිතුමා මෙන්න මුන් ගෑනත් බලාගත යුතුය..

    NAL_200402_02_01_003.jpg


    DSC03057.JPG



    378b4ab166a-haji.jpg.jpg


    images


    ZHI_200612_07_02_018.jpg


    eid-ytt.jpg

    1z5k8i9.jpg
     
    • Like
    Reactions: niko111

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    තොපිලා වගේ ඔලුවක් නෑති උන් ඉන්නකන් කොහොමද රටක් ජාතියක් හදන්නේ.!

    ඕන මගුලක් අදහාගනිල්ලා අහින්සක සත්තු බිලි දෙන්නේ නෑතිව, තව මනුස්සයෙක්ට කර්දරයක් හිරිහෑරයක් කරන්නේ නෑතිව.

    මොන කාලකන්නි ජාතියක් හෝ ආගමක් නිසා තවත් ජීවියෙකුගේ ජීවත්වීමේ අයිතිය නෑතිකරන්න කාටවත් අයිතියක් නෑ කියල මතක තියාගනින්

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ගොන් පාට් දාන්නේ නැතුව ඔන්න ඔය වගේ වටින දේවල් කිරීමට තව තවත් මොලේ පැදෙවා.....:yes:
     

    sadunsamintha

    Member
    Sep 3, 2010
    2
    0
    0
    IMG_9022-600-1.jpg



    IMG_9025-600-2.jpg

    IMG_8994-600-3.jpg

    IMG_9074-6008.jpg


    IMG_9102-6005.jpg

    Pictures show, Mervyn Silva, Minister of Public Relations and Public Affairs, preventing the scheduled sacrifice of hundreds of animals at the Sri Bhadra Kali Amman Kovil in Munneswaram in Chillaw today. Minister Silva handed over the animals to the Chillaw Police.

    මෙච්චර කල් රටට පිලිලයක් වෙලා තිබ්බ මේ තිරිසන් වෑඩේ නතර කරන්න ඔය ලොකු talks දාන එක බල්ලෙක්වත් ඉදිරිපත් උනාද? මේ වගේම හජ්ජි දවසට හරක් මරන තිරිසන් ජාතියට එරෙහිවත් ඔබතුමා කටයුතු කල යුතුය. බණ කියලා හදන්න බෑරි රට තුවක්කුව පෙන්නා හෝ හෑදිය යුතුය. නූතන දුටුගෑමුනු ඔබට මම හිස නමා ආචාර කරමි! චිරන් ජයතු!

    elaz////////
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    machan kavuru kalath hoda wadak nan hodai kiyanna ona. habai methana une mokakda kiyala poddak hoyala balala katha karapan. :). court order 1k eye awe oka nawaththanna kiyala. sooo ada ude news papers baluwa nan penei oka thahanan kara kiyana news 1. me saththu tikata une mokakda kiyala tikak hoyala balapan, thama amathithumage gedara miduleda nathnan kohe hari mas kadekada kiyala. ubala wage aya nisa thama me rata ta mehema wela thiyenne. :) kudu kaarayo sathree dushakayo sudu sarama adala awith mona hari boruwak pennuwama ubalata magic. sathhtu gana newe oya minissu nisa rate tharuna jivitha dawasakata keeyak naasthi wela yanawada?? ubalata e okkoma amathakai mewwa dakkama. hariyata nikan rajinikanth dakkama thamilnaaduwe unta auto aathal wage thamai, pennana dei aththa dei athara thiyena wenasa adunaganna wath uthsaha karanna labewa kiyala prarthnana karanawa ubalata,.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    honda wadak mokek karath....
    habai praanagaathaya kiyanne mokakda kiyala okkomala dannnawane...kauru monawa keewath praaanagaathaya kiyanne...baluma baluma wadak ....aaye no samaa..
    .
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    තොපිලා වගේ ඔලුවක් නෑති උන් ඉන්නකන් කොහොමද රටක් ජාතියක් හදන්නේ.!

    ඕන මගුලක් අදහාගනිල්ලා අහින්සක සත්තු බිලි දෙන්නේ නෑතිව, තව මනුස්සයෙක්ට කර්දරයක් හිරිහෑරයක් කරන්නේ නෑතිව.

    මොන කාලකන්නි ජාතියක් හෝ ආගමක් නිසා තවත් ජීවියෙකුගේ ජීවත්වීමේ අයිතිය නෑතිකරන්න කාටවත් අයිතියක් නෑ කියල මතක තියාගනින්

    Me mahcan Pissu Nawaththapan. Umbata ehema baluwoth Mas, Malu, Bithhtara Monawakkath kanna be. umba jeewithetama owa kala ne wage nikan sudda wenna hadanna epa ban. ehema baluwath umbalata vegetables unath kanna be. mokada gaswalatath pana thiyanawa...:frown: