මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    සතුන් බිලිපූජා කිරීම බෞද්ධ දර්ශනය තුල අනුගමනය කරන්නෑ , එහෙව් දහමක් මුල් වූ රටක සතුන් බිලිපූජා කරන්න දෙන්න බෑ , එහෙම උවමනාවක් තියේනම් ඒ ඒ රටවලට ගිහින් ඒව කරගන්න එකයි ඇත්තේ , නියම වැඩක්
     
    allaaa

    Member
    Sep 13, 2011
    2
    1
    0
    Me mahcan Pissu Nawaththapan. Umbata ehema baluwoth Mas, Malu, Bithhtara Monawakkath kanna be. umba jeewithetama owa kala ne wage nikan sudda wenna hadanna epa ban. ehema baluwath umbalata vegetables unath kanna be. mokada gaswalatath pana thiyanawa...:frown:

    allage ponnaya ubata ona nam arabiyata gihin owa karanna
     
    • Like
    Reactions: don03
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    සතුන් බිලිපූජා කිරීම බෞද්ධ දර්ශනය තුල අනුගමනය කරන්නෑ , එහෙව් දහමක් මුල් වූ රටක සතුන් බිලිපූජා කරන්න දෙන්න බෑ , එහෙම උවමනාවක් තියේනම් ඒ ඒ රටවලට ගිහින් ඒව කරගන්න එකයි ඇත්තේ , නියම වැඩක්

    eththa kathawa ban
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    තොපිලා වගේ ඔලුවක් නෑති උන් ඉන්නකන් කොහොමද රටක් ජාතියක් හදන්නේ.!

    ඕන මගුලක් අදහාගනිල්ලා අහින්සක සත්තු බිලි දෙන්නේ නෑතිව, තව මනුස්සයෙක්ට කර්දරයක් හිරිහෑරයක් කරන්නේ නෑතිව.

    මොන කාලකන්නි ජාතියක් හෝ ආගමක් නිසා තවත් ජීවියෙකුගේ ජීවත්වීමේ අයිතිය නෑතිකරන්න කාටවත් අයිතියක් නෑ කියල මතක තියාගනින්

    මචන් පොඩ්ඩක් සද්ද අඩු කරලා කතා කරමු. බොරුවට ගැලෙරියට ඇහෙන්න කා ගැහුවට උඹ බෝධිසත්ත්වද? මම කතා කලේ බාල දේශපාලන වාසි මත ආගමික ගැටුම් ඇති වීමට විරුද්ධව... ආගම වෙනුවෙන් බිලි පූජා වලට මමත් විරුද්ධ වෙනවා.. නමුත් එකට විසදුම මහා ජාතියේ චන්ඩියෙක් සුළු ජාතියේ මිනිස්සුන්ගේ කෝවිලට ගිහිල්ල ලොකු කම් කීරීම නෙවෙයි. අපි අතීතයෙන් පාඩමක් ඉගෙන නොගන්න එක ගැන මම දුක් වෙනවා.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Me mahcan Pissu Nawaththapan. Umbata ehema baluwoth Mas, Malu, Bithhtara Monawakkath kanna be. umba jeewithetama owa kala ne wage nikan sudda wenna hadanna epa ban. ehema baluwath umbalata vegetables unath kanna be. mokada gaswalatath pana thiyanawa...:frown:

    lol ban umba mara kathawak ne kiyanne. hari api vegetable kewa kiyamuko. maluth kanawa masnam kanne nehe.. dan umbala harak maranne api vegetables and fish kana nisane.. dan umbala harak maran kana nisa umbe family eke kata hari kauru hari gemak dunnoth moko wenne.. mokada oyage family eke ayata wage harakatah life ekak thiyenwane.. nika umbata wada loku molekuth thiyenwa.. rep kapapan mama meke print screen ekak daanawa rep kepuwoth.. lejjawa wahganna rep kapanawata :lol: :lol: :lol:
     
    • Like
    Reactions: niko111 and don03

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මචන් පොඩ්ඩක් සද්ද අඩු කරලා කතා කරමු. බොරුවට ගැලෙරියට ඇහෙන්න කා ගැහුවට උඹ බෝධිසත්ත්වද? මම කතා කලේ බාල දේශපාලන වාසි මත ආගමික ගැටුම් ඇති වීමට විරුද්ධව... ආගම වෙනුවෙන් බිලි පූජා වලට මමත් විරුද්ධ වෙනවා.. නමුත් එකට විසදුම මහා ජාතියේ චන්ඩියෙක් සුළු ජාතියේ මිනිස්සුන්ගේ කෝවිලට ගිහිල්ල ලොකු කම් කීරීම නෙවෙයි. අපි අතීතයෙන් පාඩමක් ඉගෙන නොගන්න එක ගැන මම දුක් වෙනවා.

    අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන මචන් තියෙන්නේ , ආයෙ ලංකාවේ ජාතිවාදයක් ඇතිවෙන්නෙ නෑ , සත්තු මරන් නැතුව ඒ අයට තම ආගම් අදහගන්න පුලුවන්නෙ , පහු වෙද්දි කිව්වොත් මිනිහෙකුත් මරන්න ඕන කියල ඒකටත් ඉඩ දෙන්න ඕනද , අනික අපේ සංස්කෘතියට සම්පූර්ණ විරුද්ධ වැඩක් ,
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ අපරාධයට පක්ෂව කථා කරපු අයටයි කියන්නේ...:angry:

    මෙච්චර සත්තු මරන්න නම් මස් කඩයකට දෙන ලයිසන් එක අවශ්‍ය වෙනවා.
    ආගමකට මුවා වෙලා මේ අපරාධය කරන කාළකන්නි ටික මේ වගේ අවසරයක් අරගෙන නැහැ.

    මේ කාරණයම ඇති මේක නීති විරෝධී බව කියන්න....:angry:

    කළින් වතාවේ මේ කරුණ මත පොලීසියට පැමිණිළි කළා. නමුත් පොලීසිය ප්‍රකාශ කළේ මරන්න යන්නේ සත්තු 8-10 කියලා. ඇත්තටම මරපු ගාන හැමෝම දකින්න ඇති...

    පොලීසිය අපරාධකාරයගේ පැත්ත ගන්න හේතුව තමයි මස් වලින් විශාල කොටසක් ඔවුන්ට ලැබීම.

    දැන් ඊළඟට අහයි මස් කඩ ලයිසන් එක දෙනවනම් කමක් නැද්ද කියලා. :rolleyes:

    අත ළඟ පන්සලක් තියාගෙන මස් කඩ ලයිසන් දෙන්නේ කොහොමද?

    අනික් කාරණය හැම අපරාධයකටම "ආගම්" කියන ලේබලය අලවන්න එපා. :rolleyes:

    මෙතන තියන පැරණි දේවාලය මේ වැඩේට විරුද්ධයි (හින්දු ආගම අවිහිංසාවාදීයි.). මේ වැඩේ කරන්නේ අළුතෙන් අටවපු දේවාලයක්.

    මේකට කියන්නේ CULT එකක් කියලා මිසක් "ආගමක්" කියලා නෙවෙයි. :yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචන් පොඩ්ඩක් සද්ද අඩු කරලා කතා කරමු. බොරුවට ගැලෙරියට ඇහෙන්න කා ගැහුවට උඹ බෝධිසත්ත්වද? මම කතා කලේ බාල දේශපාලන වාසි මත ආගමික ගැටුම් ඇති වීමට විරුද්ධව... ආගම වෙනුවෙන් බිලි පූජා වලට මමත් විරුද්ධ වෙනවා.. නමුත් එකට විසදුම මහා ජාතියේ චන්ඩියෙක් සුළු ජාතියේ මිනිස්සුන්ගේ කෝවිලට ගිහිල්ල ලොකු කම් කීරීම නෙවෙයි. අපි අතීතයෙන් පාඩමක් ඉගෙන නොගන්න එක ගැන මම දුක් වෙනවා.
    ආගම වෙනුවෙන් බිලි පූජා වලට මමත් විරුද්ධ වෙනවා.. :)
    එහෙනම් කතාව ඉවරනෙ යාළුවා.
    අපිත් හැමෝම විරුද්ධයි....
    මර්වින් ඇමතිතුමාත් විරුද්ධයි...
    ඒ නිසා තමයි එහෙම කලේ.
    මහ ජාති සුළු ජාති ගැන ඇදගෙන මෙතන නාන්න ඕනෙ නෑනෙ.
    මේ කොහෙදො යන මස් පෙරේත රැලක් කරපු අසමජ්ජති වැඩේට සක්ක ගහන්න එපා.
    උගත් පාඩම් නිසා තමයි මර්වින් ලොක්ක හරි වැඩක් කලේ.
    ඒවගේම හරක් මරන එකත් නවත්වන්න ඕන...

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    නියමයි ඇමතිතුමා,ඔබගේ වැඩ වලට හැමදාම බැන්න මට අද ඔබ ගැන සතුටින් කතා කිරීමට හැකිවී ඇත.