මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය දන්නා තරම තමයි.
    අධිකරණයෙන් නවත්වන්න කියල නියෝග කරට පස්සේ ඔකේ තව මොනවා නවත්වන්නද.
    එහෙනම් ගිය අවුරුද්දේ අධිකරණ නියෝගය නොලබිච්ච වෙලාවෙනේ මෙයට තිබුනේ ඕක කරන්න.


     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මෙන්න හම්බ චන්ඩියෙක්!

    rep.jpg
     
    • Like
    Reactions: agrmrs

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    Wade nam hodai. video eka dakkama andenawa. btw dan demala minissu kowola wahanna kiwwat wahai bun :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන මචන් තියෙන්නේ , ආයෙ ලංකාවේ ජාතිවාදයක් ඇතිවෙන්නෙ නෑ , සත්තු මරන් නැතුව ඒ අයට තම ආගම් අදහගන්න පුලුවන්නෙ , පහු වෙද්දි කිව්වොත් මිනිහෙකුත් මරන්න ඕන කියල ඒකටත් ඉඩ දෙන්න ඕනද , අනික අපේ සංස්කෘතියට සම්පූර්ණ විරුද්ධ වැඩක් ,
    :yes::yes::yes:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මගේ අරමුණ කාගේවත් විශ්වාසයට ඇඟිලි ගහන එක නෙමෙයි. මේ රටේ ව්‍යවස්ථාවක් සහ නීතියක් තියනවා. ව්‍යවස්ථාව අනුව ඕනෑම පුද්ගලයකුට තමුන් අදහන ආගමේ චාරිත්‍ර අනෙත් අයට හිරිහැරයක් නොවී කරන්න පුළුවන්. ඒ වගේම නීතියටත් යුතුකමක් තියනවා ඒ අයිතිවාසිකම් ලබාදෙන්න.
    තමුන් හිතනවා නම් තව කෙනෙක් කරන දේ වැරදියි කියල, එකට කරන්න තියෙන්නේ ඒ මනුස්සයට තමන් පිළිගන්න හොඳ දේ කියල දෙන එක. ඒක පිළිගන්න නොගන්න ඒක ඒ මනුස්සයාගේ වැඩක්. මැර බලයයි කුපාඩිකමයි පෙන්නලා බලෙන් මිනිස්සුන්ට ආගම් පොවන්න ගියොත් සමහර විට අපිට අයෙත් පහුගිය කාලකන්නි තිස් වසරක අතීතය නැවත උද වෙන්න පුළුවන්. මොකද මුන්නේශ්වරම් කෝවිලේ බතිමත්තුත් ලාංකිකයෝ. ඒගොල්ලන්ට වෙන රටක් නැහැ.
    අනිත් ඒක මේ මර්වින් බූරුවට වඳින්න පෝලිමේ ඉන්න සහෝදරයින්ට හොඳටම ෂුවර්ද එතුමා කිසිම ජඩ වැඩක් නොකරපු උත්තමයෙක් කියල? මෝඩ මිනිස්සුන්ගේ හැගීම් වලින් තමුන්ට ලකුණු දාගන්න කරපු ජරා වැඩක්.
    උබල වගේ කාලකන්නි ගැන මට දුකයි
     

    toxicated

    Banned
    Jul 19, 2011
    71
    11
    0
    අපේ අයත් පොඩි කාලේ ඉඳන්ම තම්බි වෙලා ඉපදුනා නම්, එහෙම නැත්නම් හින්දු වෙලා ඉපදුනා නම් ඒ අයත් මෙහෙම තමයි.ආගමික විශ්වාසය උපතින්ම ඇති කරන, කෘතිමව කාවද්දන දෙයක්.ඒක නිසා මේ අයගේ විශ්වාස තියෙනවා.
    නමුත් මර්වින්ගේ වැඩේ නිසා දේව කෝපයක් ඇති වෙලා ආපහු ගං වතුර ගැලුවොත්,නියගයක් ආවොත්, බූමි කම්පාවක් ආවොත් දුක් විඳින්න වෙන්නේ අහිංසක ජනතාවටම නේද? මර්වින්ලාට, මහින්දලාට සල්ලි සහ බොඩි ගාඩ්ලා ඉන්නවා.ඒ අය බේරෙයි. උඹලට තමයි කෙල වෙන්නේ. උඹලා තමයි සුනාමියට අහුවෙන්නේ.
     

    toxicated

    Banned
    Jul 19, 2011
    71
    11
    0
    ආන්ඩුව කිරි අම්මලාව අරගෙන ගිහිල්ලා ඒ අයව මරලා ලේ පූජා කරනකොට කටවහගෙන හිටියා.නමුත් මේ එලුවො, කුකුල් රොත්තක් මරනකොට අපි වීරයෝ වෙන්නේ අහවල් කෙං ගෙඩියකටද?
     
    Mar 27, 2011
    181
    7
    0
    නූතන දුටුගෑමුනු ඔබට මම හිස නමා ආචාර කරමි! චිරන් ජයතු!
     
    • Like
    Reactions: don03

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන් පොඩ්ඩක් සද්ද අඩු කරලා කතා කරමු. බොරුවට ගැලෙරියට ඇහෙන්න කා ගැහුවට උඹ බෝධිසත්ත්වද? මම කතා කලේ බාල දේශපාලන වාසි මත ආගමික ගැටුම් ඇති වීමට විරුද්ධව... ආගම වෙනුවෙන් බිලි පූජා වලට මමත් විරුද්ධ වෙනවා.. නමුත් එකට විසදුම මහා ජාතියේ චන්ඩියෙක් සුළු ජාතියේ මිනිස්සුන්ගේ කෝවිලට ගිහිල්ල ලොකු කම් කීරීම නෙවෙයි. අපි අතීතයෙන් පාඩමක් ඉගෙන නොගන්න එක ගැන මම දුක් වෙනවා.
    උබට කියන්ඩ දේවල් තියනවා ඒවා කිය්වොත් මම බැන් වෙනවා ....කන් නැතුව හිටපන්
     

    toxicated

    Banned
    Jul 19, 2011
    71
    11
    0
    මුස්ලිම් අයගේ සත්ව ඝාතනය, හජ්ජි පූජා නවත්තන්න බැරි ආන්ඩුව දෙමල ජනතාවට කරන්නේ අසාධාරනයක්. ඒක නිසා සියලූම දේ නවත්වමු.මර්වින් ගැන මට ආඩම්බරයි.
    නමුත් ලංකාවේ දෙමල අය තමිල්නාඩුවට ගිහිල්ලා සත්ව පූජා තියන එක ඊලඟට වෙන්න පුලුවන්.