Adsense cheque එකට help එකක්!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Google එක අපිට වඩා ඔය දේවල් ගැන දන්නවා. හොර වැඩ කරලා අහු උනොත් අපහු adsence account එකක් ගන්න බැරි වෙයි.
ලංකාවේ blogspot වලටත් restriction තියෙනවා. මොකද අපේ උන් කරපු ගොන් වැඩ නිසා.
ගූගල් ටීම් එක අන්දන්න ටිකක් අමාරුයි. අන්තිමට වෙන්නේ ලංකාවටම adsence ban වෙන එක.

අනිව. දැන් blogger subdomain එකට Adsense දෙනෙ නෑලු කියනව. :P
 
oshini88

Member
Apr 29, 2008
25
11
0
cheque එකෙ payment date එක කවදද? issue කරල තියෙනෙ කවදද?

Issued date : August 23, 2011
Payment date: Aug 25, 2011

කවද වගෙ හම්බවෙයි ද? මට ගෙදරට එනකන් sure නෑ අප්පා..
 
Last edited:

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    Google එක අපිට වඩා ඔය දේවල් ගැන දන්නවා. හොර වැඩ කරලා අහු උනොත් අපහු adsence account එකක් ගන්න බැරි වෙයි.
    ලංකාවේ blogspot වලටත් restriction තියෙනවා. මොකද අපේ උන් කරපු ගොන් වැඩ නිසා.
    ගූගල් ටීම් එක අන්දන්න ටිකක් අමාරුයි. අන්තිමට වෙන්නේ ලංකාවටම adsence ban වෙන එක.

    sahathika aththa. kiyak hari hariyata hoyaganna ekatath mun kelawanna yanne.:angry:
     
    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    Issued date : August 23, 2011
    Payment date: Aug 25, 2011

    කවද වගෙ හම්බවෙයි ද? මට ගෙදරට එනකන් sure නෑ අප්පා..

    මගේ චෙක් එකත් තාම අවේ නැහැ. ටිකක් ඉවසපන් මචන්.