දැං කාලේ ඉන්න ගොඩක් උන්ට Justin Bieber ලාගේ ගේ (Gay) මියුසික් ඇරුණම මේ ලෝකේ වෙන එකක් නැහැ කියලානේ හිතං ඉන්නේ.
ඒ නිසා මම මේක දාන්න හිතුවා.
මේ පෝස්ට් එකෙන් පස්සේ මට ආයේ කවදා එන්න වෙයිද දන්නේ නැහැ.
ඒ නිසා ත්රෙඩ් එක පවත්වගෙන යන එක තියෙන්නේ උඹලගේ අතේ. මේක බලලා යන ගමන් බම්ප් එකක් දාගෙන යන්න.
අදහස් දක්වනවට අමතරව කැමති නම් තමං කැමති පරණ සිංදු මෙතන දාන්න. හැබැයි ජස්ටින් බීබර්ලගේ මයිකල් ජැක්සන්ලගේ සින්දු එහෙම නෙවෙයි 
එළකිරි එකේ තාම දාන්න පුළුවංකම තියෙන්නේ යූටියුබ් වීඩියෝස් විතරක් නිසා යූටියුබ් එකේ සර්ච් කරලා දාන්න. 

පස්සේ තව දාන්නම් ඔන්න පළවෙනි දෙන්නා මම පටන් ගත්තා. මේක පිලිවෙලක් විදිහට ගත්තේ නැහැ පිළිවෙලට දානවා නම් මුලින්ම එන්නේ 2pac Shakur අන්තිමට එන්නේ Lil Wayne 

මේකෙ සින්දුව පටන්ගන්නේ 1.36 න්
මේ තියෙන්නේ මගේ ගාණෙ තෑග්ගක්.

කොහොමද බලන්නකො 
බම්ප් එකක් දාලා අනික් අයටත් දැකගන්න සලස්සන එක බලන ඔබේ වගකීමයි. තමන් කැමති හොඳ සින්දුවක් මෙතන දාලා යන්න අමතක කරන්න එපා

ස්නූප් ඩෝග් & Dr. Dre
මේකෙ සින්දුව පටන්ගන්නේ 1.36 න්

මේ තියෙන්නේ මගේ ගාණෙ තෑග්ගක්.

කොහොමද බලන්නකො 
බම්ප් එකක් දාලා අනික් අයටත් දැකගන්න සලස්සන එක බලන ඔබේ වගකීමයි. තමන් කැමති හොඳ සින්දුවක් මෙතන දාලා යන්න අමතක කරන්න එපා

ඇරත් මම හේතුවක් නැතුව -රෙප් දෙන්නේ මට පිස්සු නැහැ. -රෙප් දෙන්න හේතුවක් තියෙන්න එපෑ 
හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද 