Happy Wedded Life MR PERERA

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    අද ඉදන් අතට නිවාඩු

    :P:

    any way

    he he

    lotus-blossom-erin-blake-engagement.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :love::love::love::love::love:

    මුලින්ම කියන්න ඕන ගොඩාක් සන්තෝසයි එලකිරියෙන් මේ වගේ යාළුවෝ ටිකක් මට ලර්බුන එක ගැන. වෙඩින් එක පටන් ගත්ත දවසේ ඉඳලා සෑහෙන්න මට උදවු කරා මගේ එලකිරි යාළුවෝ හැමෝම. විශේෂයෙන් වෙඩින් එකට සතියකට කලින් තිබුන මගේ උපන්දිනය දවස මට කවදාවත් අමතක නොවෙන දවසක් කරා.

    සෑහෙන දවසකින් ඔෆිස් ආපු නිසා ගොඩාක් වැඩ අධිකයි. ඒ නිසා එකින් එකට රිප්ලයි දාන්න බැරි වෙන එක ගැන සමාවෙන්න ඕන.

    කඩියා,බෝල්ටා,චාමියා,දිලුමා,යුරාජ්,පටා,නදියා,නිකා,බන්ඩා,සතරේ,තරියා,ලසා,මිගා,රැමා
    උඹලා හැමෝටම ගොඩාක් ස්තුතියි. උඹලා මගේම සහෝදරයෝ.
    :yes::yes::yes:

    ඒ වගේම ජී.ටී. සහෝදරයාටත් ස්තුතිවන්ත වෙනවා සයිට් එකේ බැනර් එකක් දලා කඩියාගේ ත්‍රෙඩ් එකට උදවු කිරීම ගැන.

    ඒ වගේම FB හරහා මට සුභ පැතුම් එවපු යාළුවෝ හැමෝමත්, කොල් කරලා SMS මඟින් විෂ් කරපු යාලූවෝ හැමෝටමත් ගොඩාක් ස්තුතියි. (පැරිසත්,සුමියත්,88gee වත් මතක් කරන්න ඕන.)

    පුළුවන් ඉක්මනින් හොඳ ත්‍රෙඩ් එකුත් අරගෙන එන්න පොරොන්දු වෙනවා.

    හැමෝටම ජයවේවා!
    ;););)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    102177.gif
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    :no:අනේ:no:
    :dull:තව එකෙක් අමාරුවේ වැටුන නොවැ:dull:
    :lol::lol::lol:
    විහිලුවක් සහෝදරය කලේ
    උබල දෙන්නට හැමදාමත්
    එකට එකිවී
    සාමයෙන් සතුටෙන්
    ඉන්න ලැබේවායි කියා මම එක හිතින්
    ප්‍රාර්තානා කාරනව
    !!!උබට ජයවේවා!!!

    :):):):)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ..Back story of Pera's Love..

    මගේ ආදරේ දිනුවා කියල 06-06-2009 ත්‍රෙඩ් එකක් දාල මුලු එලකිරියටම තමන්ගේ ආදරේ දින්න කියල කිව්ව අපේ පෙර්රා 08-09-2011 දින යුගදිවියට එලඹුනේ සියලුම දෙනාගේ ආශිර්වාදය මැද්දේයි...

    2006 වසරේ තමා මේ ප්‍රේම පුරාණය පටන් අරන් තියෙනේ උසස් පෙල ඉවර වෙලා පංතියකට යන අතර තුරේදි....

    2009 දී ගෙදරටම ගිහින් අහල අවසර ගත්ත අපේ පෙරා 2011 දී විවාහ වෙනවා කියල තීරණය කලා..

    ඉතිං බලන් යද්දි අවුරුදු 5කට එහා ප්‍රේම කතාවක් තමා මේ විදිහට සාර්ථකව නිමා වුනේ

    10-09-2011 දවසේ ඉතිං අපේ පෙරා තමන්ගේ ආදර්වන්තියව, තමන්ගේ ජිවිත කාලීන සහ කාරිය ලෙස ගෙදරට ගෙනාවා...

    :love::love::love:

    ................

    ඉතිං වෙඩින් එකට කලින් දවසේ ඉදන් ඉවර වෙනකල් සෑහෙන වැඩකොටසක් තිබ්බ...රසබර සිද්දි නොවුනාම නේවේ...
    උදේ පාන්දර කෝච්චි වලට ආස කෝච්චි පෙරාට කෝච්චියක් නිසා තද වීම,:rofl: කලින් දවසේ රෑ නින්ද නොයාම :P

    වෙඩින් එකේ යාලුමනමාලයට හිට්යෙත් අපේ ElaKiri එකෙන්ම හම්බුන BOLT :cool:

    දෙවෙනි දවසේ නම් අපේ එලකිරි සෙට් එකකුත් වෙඩින් එකට සෙට් උනා..අවාසනවකට අපි ඔක්කොටම එකට ඉදල පිංතූර නම් ගන්න බැරි උනා :(

    meka dekke denne... ela ela... deela thibe niyametama...