මිනීමස් කන පිරිසක් ආවොත්???
අන් සත්වයින් ගේ ජිවත්විමේ අයිතිය සුරක්ශිත කරමු.
ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංචකාම සම්පත්තිය ඉන් හිමි වෙන අතර
මස් මාංශ ආහාරයට ගැනිමෙන් දිවට දැනෙන රසය රදා පවතින්නේ
තත්පර 3ක් වැනි කාලයක් වන
අතර මස් මාංශ ආහාරයට ගැනිමෙන් දිව රළු ස්වාභාවයක් ගනි
ලොව භයානකම මරණයට ගොදුරුවන්නේ ජලජ ජිවින්ය,
විශෙෂයෙන් මාලුන්ය,
හුස්ම ගැනිමට අපහසුතාවයෙන් හුස්ම හිරවි ලබන
මරණය ලොව වේදනාත්මක මරණය වේ
දිනකට ශ්‍රිලංකාවේ මරණයට පත්වන සතුන් ගණන
ගවයන් 4000
එලුවන් 5000
කුකුළන් 300000
මාලුන් ටොන් 150
වෙනත් සතුන් 300-400 අතර
ඉහත සදහන් සතුන් ගේ ප්‍රාණය නිරුද්ධ විමට ගතවන කාලය
ගවයා විනාඩි 20
එලුවා විනාඩි 15
කුකුලා විනාඩි 8,
ඌරා විනාඩි 22
මාලුවා පැය 4,5ත් අතර
අමාමෑණි තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පුජා කරන ලදැයි සැලකෙන
මේ ධර්මද්විපයේ දිනකට ලක්ෂ ගණනින් සතුන් මරණයට පත් කරන්නේ
ඔබ සත්ව ආහාරයට දක්වන ලොල් බව නිසා නොවේද?
ඔබ සත්ව ආහාරයෙන් වැලකෙනවා යනු මරණයට පත්වන
බොහෝ සතුන්ට අභයදානය දෙන්නාක් වැනිය
අපිට කවද හරි මේ අහිංසක සතුන් විදපු වේදනාව තේරෙන්නේ
කවදාහෝ ඔබත් මමත් සංසාරිකව
ඉපිද ඉපිද මැරෙන මේ ලෝකයට
පිටස්තර ලෝකයකින් හෝ
පරිණාම වෙනසක් තුලින්
මිනිමස් බුදින ජාතියක් පහල වු දවසටය,
මර බිය වේදනාව මිනිසුන් ගේ මුවින් එදාට පිට වනු
කේසේනම් නවතාලිය හැකිද
මට මෙම වැදගත් නුල එලකිරියට දැමිමට දත්තයන් ලැබුනේ email එකකිනි,
දත්ත උපයෝගි කරගෙන
ගල්පාතගේ අදහස් වලින්
මෙම නුල හුදෙක් සියලු සත්වයන් ගේ
හිතසුව පිණිස පල කරන ලදි
මදක් සිතමු සැවොම
ඔබට තිසරණ සරණයි