දක්ෂිණ අධිවේගී මාර්ගේ හිටපු මොණරු වගයක්. 100 km/h ක වේගෙන් යනකොට මේකේ මෙහෙම සත්තු ඉන්නවා නම් අනතුරු වෙන්න ඉඩත් වැඩියි කියල හිතෙන්නේ නැද්ද?
meka jaathika winasayak appa, ohomagiyoth monaru ratin genalla thamai balanna wenne
maga digata balanna puluwanඔය දැන් පාර පාලු නිසා.
වාහන යනකොට උන් නිකන්ම යයි
ඔය දැන් පාර පාලු නිසා.
වාහන යනකොට උන් නිකන්ම යයි