මොණරු නටයි

Kabaragoya

Member
May 13, 2010
367
62
0
2115Monara_in_South_Highway_J.jpg

දක්ෂිණ අධිවේගී මාර්ගේ හිටපු මොණරු වගයක්. 100 km/h ක වේගෙන් යනකොට මේකේ මෙහෙම සත්තු ඉන්නවා නම් අනතුරු වෙන්න ඉඩත් වැඩියි කියල හිතෙන්නේ නැද්ද?
 

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ඔව් බන් හරිනම් පාර දෙපැත්තේ දැලක් ගහන්න ඕන......:yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මමනම් 60 එහා යද්දී මිනිහෙක් හැප්පෙන්න ආවොත් ඇරෙන්න
    කිසිම වෙලාවක හරහට කපන්නෑ
    ඒකෙන් වෙන්නේ වාහනේ ඉන්න අයගේ ජීවිත වලට අවධානමක් එන එක
    බල්ලෙක් පූසෙක් මොණරෙක් බේරන්න ගිහින් කොහෙහරි වැදිලා වාහනේ ගිය උන් සේරම මැරුනොත්?
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය දැන් පාර පාලු නිසා.
    වාහන යනකොට උන් නිකන්ම යයි