කුලුදුල් පෙම

gim92

Member
Oct 11, 2010
781
45
0
අම්මේ.... ඇති යාන්තං... කතාව දාලා.... දවස් ගානක් බඩගින්නේ ඉදල බත් කවා වගේ... :)
 
p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එළකිරි එක පිස්සු කෙලිනවා නේ බන්......හිටපු ගමන් වැඩ නෑ...:eek::eek::eek:.
    අද ඉදන් හැමදාම update කරනවා කස්ටිය තරහ වෙලාද මන්ද......ගණන් ගන්ඩ එපා ..ඔහොමතමයි ..ඔක්කටම කලින් රස්සාව බෙර ගන්ඩ එපයි අප්පා ...බැනපු... ලියනකන් නොයිව සිල්ලේ හිටපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා
    ..:lol::lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry::sorry::sorry::love::love::love::love:
    ඔබලාගේ හැම coment එකකටම reply කරන්ඩ බැරි උනා...එළකිරි එකේ මොකක් හරි අව්ලක.... මම දවස් 4ක් තිස්සේ ට්‍රය් කරනවා ..අද තමා හරි ගියේ :lol::lol:

    අව්ලක් නැ බන් එල ...පුලුවන්නම් ටිකක් ඉක්මනට ඉක්මනට දාපන්....:D
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අම්මේ.... ඇති යාන්තං... කතාව දාලා.... දවස් ගානක් බඩගින්නේ ඉදල බත් කවා වගේ... :)

    ඔව් දාලා හැබයි ටිකයි.........

    ඇයි ඔය මෙච්චර දවස් බඩගින්නට කැවෙ බත් නෙමෙද??
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ඔව් දාලා හැබයි ටිකයි.........

    ඇයි ඔය මෙච්චර දවස් බඩගින්නට කැවෙ බත් නෙමෙද??

    අය්යෝ.... සිංහල බැරිද අනේ????:confused: මම කිව්වේ බඩගින්නේ ඉදලා බත් කාවා වගේ කියලා...:no: නැතුව අ දවස් ටිකේ බඩගින්නේ හිටිය කියලා නෙවෙඉ....:yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අය්යෝ.... සිංහල බැරිද අනේ????:confused: මම කිව්වේ බඩගින්නේ ඉදලා බත් කාවා වගේ කියලා...:no: නැතුව අ දවස් ටිකේ බඩගින්නේ හිටිය කියලා නෙවෙඉ....:yes:

    ඉතින් ඔය හරියට කියල තියෙන්නෙ වෙනද බඩගින්නට කැවෙ බත් නෙමෙ වෙන මොනවහරි වගෙ ,කතවක්නෙ :sorry::sorry::sorry::sorry:

    හැබයි හලො මට සමහරවිට සින්හල බැරි වෙන්ඩත් බැරි නැ....:yes::yes::yes::yes:::P:P:P
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ඉතින් ඔය හරියට කියල තියෙන්නෙ වෙනද බඩගින්නට කැවෙ බත් නෙමෙ වෙන මොනවහරි වගෙ ,කතවක්නෙ :sorry::sorry::sorry::sorry:

    හැබයි හලො මට සමහරවිට සින්හල බැරි වෙන්ඩත් බැරි නැ....:yes::yes::yes::yes:::P:P:P

    ඒක මට තේරුණා....:lol: ඔයා සිංහල නෙවෙඉද???:confused::shocked:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඒක මට තේරුණා....:lol: ඔයා සිංහල නෙවෙඉද???:confused::shocked:

    හානෙ බලන්න කියන කතා:frown:..................මම සින්හල තමා හලො......:yes::yes:

    හැබයි ඔයා බඩගින්නට බත් කාපු කෙනෙක් නෙමෙයි නෙද?? :P
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    හානෙ බලන්න කියන කතා:frown:..................මම සින්හල තමා හලො......:yes::yes:

    හැබයි ඔයා බඩගින්නට බත් කාපු කෙනෙක් නෙමෙයි නෙද?? :P

    ඔව් අනේ......:baffled: ඔය කොහොමද දැනගත්තේ??:lol::lol: