වාහනයකට Leasing

den_anj

Member
Aug 12, 2007
254
23
0
මෙ කෙහෙල්මල් මුකුත් නැතිව වාහනයකට Leasing එකක් දාන්නම බැයිද...?

රැකියා ස්තානයෙ ඉදිරියට අවු:5ක් අනිවාර්යයෙන් සේවයේ යෙදෙන බවට ලියුමක්.
Salary එක අතට හම්බ නොවි කෙලින්ම company එකෙන් bank එකට යන්න ඔනෙලු.එකත් අඩුම ගනේ මාස 3ක්
Current A/C නම් එකේ එකක්Bank statement
Saving A/C එකක් නම් මාස 6ක Deposit details
Field Professional කියල පෙන්නන්න ලංකාවෙ හරි පිටරට හරි Campus පිලිගත් Degree එකක්
Guarantors ල 2න්නෙක්.එකෙක් රජයේ වැටුප් ලබන එකෙක්(රු 35,000 වැඩී
එ දෙන්නගේත් Bank statement, credit card details
මගේ නමට එන Electricity bill
:no::no::no::no::no::no::no::no:
 
gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    bump.gif
     
    hama company ekak ma mewa illanawada ?
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Oya mukuth nathuwa lease denawa kiyala board ekak dakka ban NDB bank eken. poddak check karala balapan. board eka thibbe isurupaya hariye :)
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    Oya mukuth nathuwa lease denawa kiyala board ekak dakka ban NDB bank eken. poddak check karala balapan. board eka thibbe isurupaya hariye :)

    eye NDB giya ban...ekama de Guarantors la one ne....echchrai..habai e wenuwata 100,000 kata 2600k unge :rofl::rofl::rofl::rofl:
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මෙ කෙහෙල්මල් මුකුත් නැතිව වාහනයකට Leasing එකක් දාන්නම බැයිද...?

    රැකියා ස්තානයෙ ඉදිරියට අවු:5ක් අනිවාර්යයෙන් සේවයේ යෙදෙන බවට ලියුමක්.
    Salary එක අතට හම්බ නොවි කෙලින්ම company එකෙන් bank එකට යන්න ඔනෙලු.එකත් අඩුම ගනේ මාස 3ක්
    Current A/C නම් එකේ එකක්Bank statement
    Saving A/C එකක් නම් මාස 6ක Deposit details
    Field Professional කියල පෙන්නන්න ලංකාවෙ හරි පිටරට හරි Campus පිලිගත් Degree එකක්
    Guarantors ල 2න්නෙක්.එකෙක් රජයේ වැටුප් ලබන එකෙක්(රු 35,000 වැඩී
    එ දෙන්නගේත් Bank statement, credit card details
    මගේ නමට එන Electricity bill
    :no::no::no::no::no::no::no::no:

    Lease ekakata yanna epaa machan.....personal loan ekakata palayan......mokada ubata lease eka gewala ewara karanna kalin, vehicle eka sell karanna unoth, lease ekakata gihin thiyana eka amarui.......commercial bank try karapan.....uba try karapu eka mokak da?
     
    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    Lease ekakata yanna epaa machan.....personal loan ekakata palayan......mokada ubata lease eka gewala ewara karanna kalin, vehicle eka sell karanna unoth, lease ekakata gihin thiyana eka amarui.......commercial bank try karapan.....uba try karapu eka mokak da?

    H.S.B.C. Vehicle Loan eka try karala balapan macho. normaly personal loan ekata vediya Vehicle Loan eke interest rate eka adui. H.N.B. ekath vehicle loan denava.